~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kuku gen ahamu...

    අප්පො කොලබ අයගේ සුප් නං එපා, ගිය මාසෙ බීව එකක් , අප්පිරියාවෙ බෑ කෝන්ෆ්ලේක්ස් අරව මේව දාල හදල, එහෙ කට්ටිය රසද රසද තව බොන්ඩ කියනවා මට හැන්දක්වත් බොන්න අප්පිරියයි,:eek::eek:

    ඊට පස්සෙ ශේප් එකේ අම්මගේ එකට ඒක හලලා කුස්සියට ගිහාම හෝදන්න බීවද රසද aකියලා අහනවා :eek::eek:
    1xDwqqB.png

    මන් ඉතිං ඔව් ඔව් කීව
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප්පො කොලබ අයගේ සුප් නං එපා, ගිය මාසෙ බීව එකක් , අප්පිරියාවෙ බෑ කෝන්ෆ්ලේක්ස් අරව මේව දාල හදල, එහෙ කට්ටිය රසද රසද තව බොන්ඩ කියනවා මට හැන්දක්වත් බොන්න අප්පිරියයි,:eek::eek:

    ඊට පස්සෙ ශේප් එකේ අම්මගේ එකට ඒක හලලා කුස්සියට ගිහාම හෝදන්න බීවද රසද aකියලා අහනවා :eek::eek:
    1xDwqqB.png

    මන් ඉතිං ඔව් ඔව් කීව

    Eeeee...e mona jarawak da...kiyanna thibbane...cornflakes adu una nam maru kiyala....