~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අයිස් ක්‍රීම් :love::love:

    රෑ නෙතු පියන් රත්තරන් ඉන්නවානම්
    මා එමි සොයන් සිහිනයෙන් පෙනෙනවානම්
    ඒ යාමෙ සිතුනා සේ වේ මගෙමනම්
    සේයාවි සංසා‍රේ ලංවීමනම්
    මා ‍නිතර කී ලෙසට ආදරේ කරන්නම්

    ප්‍රින්ස්ගෙ වේගවත් ම සිංදුවක් ඕක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊය ඒව කොහොම බොනවද මන්දා කොල කැද කියලා එකක් තිබ්බ ,:eek::eek::eek:ඈක්ක , මොනවත් කීවෙ නෑ ඉතිං අපේ මනුස්සයාගෙ හිත රිදෙයි කියලා එයානෙ තනියම කරන්නෙ හින්දා , ගෑනුන්ගේ උන්ගේ අම්මලාගෙයි බිරු සෝබන වැඩනේ

    :lol::lol: එක එක රෙසපි පාවිච්චි කරල හදනව ඇති. නැත්තම් පුරුදු වෙන්න හදනව ද දන්නෙ නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිස් ක්‍රීම් :love::love:

    රෑ නෙතු පියන් රත්තරන් ඉන්නවානම්
    මා එමි සොයන් සිහිනයෙන් පෙනෙනවානම්
    ඒ යාමෙ සිතුනා සේ වේ මගෙමනම්
    සේයාවි සංසා‍රේ ලංවීමනම්
    මා ‍නිතර කී ලෙසට ආදරේ කරන්නම්

    ප්‍රින්ස්ගෙ වේගවත් ම සිංදුවක් ඕක.

    :frown::frown:
    Link pls...thawa oni....ice cream:P:P