|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම් :nerd::nerd::nerd:. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි

    ado ara brendon kuruppu ehema inna kale ape kit ekka tanikarama yellow :lol:

    images
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    චන්දිමාල්ට තමා බංකුවේ ඉන්න වෙන්නෙ.

    ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ

    තිසර පොන්නයා අයින් කරන්න ඔනි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ බන් උඹේ විස්තර විචාර මම දැකල තියෙනව මැච් එකට කලින්. මාත් සප් එක දෙන්නෙ ලංකාවට, මට ඉන්දියන් කාරයින්ව පේන්න බෑ. ඒත් රියැලිටි එක හෙට මැච් එක අනිවා කනව අපි :rolleyes:


    එහෙමම කියන්න බැහැ..
    එහෙම හරි විස්තර විචාර දෙන්නේ උන්ගේ මැච් ෆී එකෙන් මට කීයක්වත් හම්බ වෙන නිසා නෙමෙයි..
    තියෙන ක්‍රිකට් උනට..
    අපි අනිද්දට කතා කරමු මචං මැච් එකෙන් පස්සේ..

    අයිඩෙන්ටිටි මේ ඔබේ අවධානය පිණිසයි..
    මම කිව්වා මගේ අදහස, උඹ කිව්වා උඹේ අදහස..
    මම වැඩිය දෙයක් කියන්නේ නැහැ..
    තමන්ගේ රටේ අයම ටීම් එක පරදිනවා කියනකොට දිනන එකයි ගොඩක් වටින්නේ..
    එච්චරයි කියන්න තියෙන්නේ..
    මැච් එකෙන් පස්සෙ කතාකරමු කිව්ව නිසයි මේක දැම්මේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aniwa u uge wade eeye niyameta kala..habai ithin u death bowler knk nemei..ugen dammaganna ekak kalin daganna ona

    mathews kiyanne gon bandina kanuwak kiyanne ekane captain kenek widiyata...
    1. thisarayata dunna final over.

    2. commentatorsla pawa 35 over pahuwenakota gunayage ituru overs nisa hira wela inne kiya kiya talk dunna. mu aaye ball danna dunneth nea :baffled:
    40 n passe power play kiyala fast dannama one hithanawada manda. arun hira wela iddi. script liyagena awilla captain karanawa wage.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    aparade ban nikan talk denta oone na..iye match eka iwara weddi okkogema katawal wahila..aye kathakaranta deyak na...Kohliya unath maru dial eka..Dhoniya unath kelinma match ekak kawahama mokak hari pada talkak deela yanne credit eka denne nathuwa..eth kohliya dunna apita credit eka:)...:)ithin ai nikan boruwata dial danne...Api nikakn indiyawe padayo wenta oone na neh...

    ඒක හරි.. ඉන්දියන් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕන නෑ..
    ඌ කිව්ව දේ unprofessional උනාට ඒකෙ අවුලක් නම් පේන්නේ නෑ මොකද ඉන්දියන් උන්ගෙ තියන අලි ඔලුව නිසා..
    වෙන ටීම් එකකට කිව්ව නම් තමයි අවුල..
    respect එක ගන්න නම් මුලින්ම respect එක දීල ඉන්න ඕන කියන්නෙ ඒකයි..

    මේ පේන්නේ නැද්ද


    Ahead of yesterday's game, Sehwag called Sri Lanka as 'No threat' team.
    Check out how he got trolled after SL defeated India:
    https://www.crictracker.com/virende...tm_source=FB&utm_medium=Social&utm_content=ST
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dananjaya replace karala neda kusal wa , dananjaya form ekenam uwa kelinma gassanna ona chandimal drop karala
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mathews kiyanne gon bandina kanuwak kiyanne ekane captain kenek widiyata...
    1. thisarayata dunna final over.

    2. commentatorsla pawa 35 over pahuwenakota gunayage ituru overs nisa hira wela inne kiya kiya talk dunna. mu aaye ball danna dunneth nea :baffled:
    40 n passe power play kiyala fast dannama one hithanawada manda. arun hira wela iddi. script liyagena awilla captain karanawa wage.


    Godak dawas wala wage eeyeth captaincy nam pajathai..eth match eka dinapu nisa e prashne mathu wela awe na. Mathews thamai owage logic danne ithin samanya apita owa theren na ban :sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Godak dawas wala wage eeyeth captaincy nam pajathai..eth match eka dinapu nisa e prashne mathu wela awe na. Mathews thamai owage logic danne ithin samanya apita owa theren na ban :sorry:

    ow UV Giyata passe malinga genath aye dawan form karala puka dunna, malingat den retire unanam hari ban
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අද මැච් එකේ බන්ගලියෝ හොඳ nrr එකක් එක්ක දිනලා එංගලන්තය aus පැරද්දුවොත් බගලියෝ සෙමි :P

    eka wedak ne australiawa england walata ridenna gahala group top karanam hodai etakota apita semi set wenne aus ekka, england awot apita amarui