නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම්. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි
ado ara brendon kuruppu ehema inna kale ape kit ekka tanikarama yellow

නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම්. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි

Eka match ekak dinala poddak sinhalu uda paninawa wadida manda?![]()
චන්දිමාල්ට තමා බංකුවේ ඉන්න වෙන්නෙ.
ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ
Eka match ekak dinala poddak sinhalu uda paninawa wadida manda?![]()


anna kusalaya gedara enawalu, dhananjaya de silva aduwata yanawalu
u thama match eke control ball kaleth RR aduma dammeth.. eka overayakata 16 k giya.. eth 5 RRතිසර පොන්නයා අයින් කරන්න ඔනි.
අනේ බන් උඹේ විස්තර විචාර මම දැකල තියෙනව මැච් එකට කලින්. මාත් සප් එක දෙන්නෙ ලංකාවට, මට ඉන්දියන් කාරයින්ව පේන්න බෑ. ඒත් රියැලිටි එක හෙට මැච් එක අනිවා කනව අපි![]()
එහෙමම කියන්න බැහැ..
එහෙම හරි විස්තර විචාර දෙන්නේ උන්ගේ මැච් ෆී එකෙන් මට කීයක්වත් හම්බ වෙන නිසා නෙමෙයි..
තියෙන ක්රිකට් උනට..
අපි අනිද්දට කතා කරමු මචං මැච් එකෙන් පස්සේ..
u thama match eke control ball kaleth RR aduma dammeth.. eka overayakata 16 k giya.. eth 5 RR
Aniwa u uge wade eeye niyameta kala..habai ithin u death bowler knk nemei..ugen dammaganna ekak kalin daganna ona

aparade ban nikan talk denta oone na..iye match eka iwara weddi okkogema katawal wahila..aye kathakaranta deyak na...Kohliya unath maru dial eka..Dhoniya unath kelinma match ekak kawahama mokak hari pada talkak deela yanne credit eka denne nathuwa..eth kohliya dunna apita credit eka...
ithin ai nikan boruwata dial danne...Api nikakn indiyawe padayo wenta oone na neh...
https://www.crictracker.com/virende...tm_source=FB&utm_medium=Social&utm_content=STAhead of yesterday's game, Sehwag called Sri Lanka as 'No threat' team.
Check out how he got trolled after SL defeated India:
mathews kiyanne gon bandina kanuwak kiyanne ekane captain kenek widiyata...
1. thisarayata dunna final over.
2. commentatorsla pawa 35 over pahuwenakota gunayage ituru overs nisa hira wela inne kiya kiya talk dunna. mu aaye ball danna dunneth nea
40 n passe power play kiyala fast dannama one hithanawada manda. arun hira wela iddi. script liyagena awilla captain karanawa wage.


Godak dawas wala wage eeyeth captaincy nam pajathai..eth match eka dinapu nisa e prashne mathu wela awe na. Mathews thamai owage logic danne ithin samanya apita owa theren na ban![]()
අද මැච් එකේ බන්ගලියෝ හොඳ nrr එකක් එක්ක දිනලා එංගලන්තය aus පැරද්දුවොත් බගලියෝ සෙමි![]()