නානා penna nette moko? gan wathure oru padinawa wath da?
නිවාඩු පාඩුවේ නැන්දම්මවත් වාහනේ දාගන එහෙ මෙහෙ යනවා කියලා තමයි ආරංචිය.
නානා penna nette moko? gan wathure oru padinawa wath da?
බෑ උඹව ගන්නේ නෑ
මේකේ මූලාරම්භක සාමාජිකයෙක් වශයෙන් මම මගේ විධායක බලතල පාවිච්චි කරලා උඹව නෙරපා හරිනවා![]()
මේකේ එකෙකුට අසනීප උනොත් බෙහෙත් ටිකක් ගන්න ඉන්න අපේ ඩොක්ටර්.
ඇත්ත කියපං පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ උඹ සයිටම් එකේ ඉගෙන ගන්න ගියා නේද 
එහෙම බෑ ගන්න ඕනේ.මේකේ එකෙකුට අසනීප උනොත් බෙහෙත් ටිකක් ගන්න ඉන්න අපේ ඩොක්ටර්.
ඇත්ත කියපං පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියේ නැත්තේ උඹ සයිටම් එකේ ඉගෙන ගන්න ගියා නේද
![]()
ඉඳල හිටලා කනාවට වගේ සෙට් උනොත් 138 බස් වල කොන්දොස්තරකම් නම් කරනවා 

ඕකා මොන ඩොක්ටර්ද?ඉඳල හිටලා කනාවට වගේ සෙට් උනොත් 138 බස් වල කොන්දොස්තරකම් නම් කරනවා
ප්‍රධාන ජොබ් එක ඉතින් කොත්තු ගැහිල්ල තමයි![]()


ඌ දැන් හයිබ්රිඩ් පදිනවනේ....නානා penna nette moko? gan wathure oru padinawa wath da?
Ow...![]()

නිවාඩු පාඩුවේ නැන්දම්මවත් වාහනේ දාගන එහෙ මෙහෙ යනවා කියලා තමයි ආරංචිය.


වැගන් R එකක් ගැන අන්තර්ජාලය පීරමින් උන්නේ.. ඒත් ඕක පුංචි වැඩියි කියල හිතෙනවා බන්.. මාර්ච් එක දැන් දෙන්න කාලේ හරි.. අවුරුදු දෙකට ලක්ස පහක් හයක් වැඩියෙන් විකුනන්න පුළුවනි මම හිතන්නේ දැන්.. මම ගත්තේ 13.30 යි.. දැන් මිල 20 ආසන්නයේ යනවා බඩෝ.. දීල දාන්න කියලයි හිතුවේ.. ඊළඟට ගන්න එක ගැන තාම හිතමින් ඉන්නව.. වැගන් ආර් එක ගැනත් හිතේ තියෙනව.. ඒත් පුංචි වැඩි වීම සහ සුසුකි වීම නිසා හිත හදාගෙන ගන්න බෑ බෑ වගේ..


නැන්දිට නම් වැගන් ආර් හරියන එකක් නෑ..... මොකද බොඩි පාට්ස් පට්ට ගණන්..... ඉන්ෂුවරන්ස් එකත් බර ගානක් එනවා. 

ඕකක් එලවල බලලම ගන්න. මාර්ච් එක තරම් නම් සප පහසුව නෑ මං හිතන්නෙ.![]()

ඔව් ඉතින් ජපන් කාර් එකක තියෙන සැප පහසුව නම් නෑ..... FB15 එකත් එක්ක බලද්දි මේක අහසට පොලොව වගේ..... !! 

උඹට නම් ෆොන් බිල් වෙනුවට ඉන්ටර්නෙට් බිල් යනුවෙන් වෙනස් විය යුතුය. 

රත්තරං (නානා නෙවෙයි) වලින් තනා නිමකළ වැගන් ආර් ෂෙල් එක
https://ikman.lk/en/ad/suzuki-stingray-shell-for-sale-gampaha-1

වැගන් ආර් වල අවුල ඕක තමා..... බොඩි පාට්ස් පට්ටම ගණන්..... !! 

නැන්දිට නම් වැගන් ආර් හරියන එකක් නෑ..... මොකද බොඩි පාට්ස් පට්ට ගණන්..... ඉන්ෂුවරන්ස් එකත් බර ගානක් එනවා.
![]()

uba awlak nethuwa padinawa nam ithin anik unta oka kajjak newe ne ban.. moko ubata driving kiyala melo deyak ba ne![]()
