Broker nemei uth ahenam wahana business karana ekek...unta rata watema connection tinawapora arayage office eke hari mokak hari connection ekak tibba dial ekak... man hitanne broker wage scene ekak.. uge laga tibbe a kale mulin ma wage awa 2016 vezel ekak.
Broker nemei uth ahenam wahana business karana ekek...unta rata watema connection tinawa
fb 15 වල ඒවායෙ ඉක්මන් එකේ ෆොටෝ වල දැක්ක NEO කියල ගහල තියෙනවා එන්ජින් කවර් එකේ , ඒවා ඩිරෙක්ට් ඉන්ජෙක්ශන්ද, අනිත්වත් එහෙමද
තෑන්ක්ස්Nope
NEO witarak nam nikan NEO VLL technology eka emissions adu karanna. Oke ECU eka wenas athi tuned ekak ECO mode eka athi.
NEO-Di nama mage eka wage, NEO VLL and direct injection dekama tiyenawa.
Btw. NEO eka fuel karanawa athi hodata..
NEO VVL = Nissan Ecology Oriented Variable Valve Lift (Timing)
Edit:
Mewage intake, exhaust dekma timing, lift wenas wenawa da kohedo.. mage eke nam intake eketh wenas wenawa man hitanne.. mala magul wedi oya kehelmal wala.


uba awlak nethuwa padinawa nam ithin anik unta oka kajjak newe ne ban.. moko ubata driving kiyala melo deyak ba ne![]()


ලේලන්ඩ් එලවපු උන්ට වැගන් ආර් කජ්ජක්ද.....?? 


මේකත් වාහනේ හින්ද කාපු කට්ටක්
Insurance Premium එක 78,000![]()

වැගන් ආර් එකට 1,29,000/= ක් 

ලේලන්ඩ් එලවපු උන්ට වැගන් ආර් කජ්ජක්ද.....??
![]()

රත්තරං;21770664 said:150 යන්නෙත් දැන් 90-95යි කව්ද බන් 120ක් අනූ ගානට ගන්නේ
තෑන්ක්ස්
nope කීවෙ ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එකටද,
ලේලන්ඩ් එලවපු උන්ට වැගන් ආර් කජ්ජක්ද.....??
![]()
Land cruiser v12 awe na neda
Oya layland enakota api ain wena hinda ne ubala uda dagena owa lesiyen ma elawanne..
A wageda wagon r



වැගන් ආර් එකට 1,29,000/= ක්
![]()
(සෙලින්කෝ නේ?)Wagon R eke body parts milalu bolaඋඹ කීයකට ද ඉන්ශුවර් කරල තියෙන්නෙ? ස්පෙෂල් කවර් මොකුත් ගත්තද? නැත්නම් වැගන් ආර් හින්දම උන් වැඩියෙන් ගාන කපනවද(සෙලින්කෝ නේ?)