|2017 ICC Champions Trophy | Discussion Thread |

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,404
    16,194
    113
    19059494_1683201061986546_7453710700452789531_n.jpg
    mu mokak hari kiwwoth anith paththa wenne :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    please refer the name of the tournament. :dull:

    Thilanga Sumathipala memorial trophy:hina: :hina:
    On a serious note see we t on to de last 3 grp stage games n still we dnt knw whose goona fill up de 3 vacant semi finals spots..tht shows de quality of de tournament
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ පාලම අසලදී සහ සුප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක් වන බරෝ මාර්කට් යන ස්ථානවලදී පසුගිය සෙනසුරාදා ත්‍රස්ත ප්‍රහාර එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් රාත්‍රී ආහාරය ලබා ගැනීම සඳහා ලන්ඩන් නගරයට ගොස් සිටි බව එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිත්වය ප්‍රහාරය පිළිබඳව දැනුවත් වූ වහාම ක්‍රීඩකයන් හෝටලයට ගෙන්වාගෙන ඇති බවද පැවසේ. හෝටලයෙන් ලැබෙන කෑම වර්ග ඒකාකාරී වීම නිසා ක්‍රීඩකයන් නගරයේ වෙනත් ස්ථානවලින් ආහාර ලබාගැනීමට පුරුදුව සිටි බවත් ප්‍රහාරයෙන් පසුව හෝටලයෙන් පිටතට යෑම තහනම් වූ බව දැනගන්නට තිබේ.

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැති පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වූ අතර රාත්‍රී 10ත් 11ත් අතර කාලය තුළ ප්‍රහාරය එල්ල වී ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි.

    ප්‍රහාරය එල්ල වූ ලන්ඩන් බ්‍රිජ් ප්‍රදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය අතර දුර කිලෝමීටරයකට අඩු බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මීට වසර කීපයකට පෙර පාකිස්තානයේදී දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දුන් අතර එහිදී ක්‍රීඩකයෝ කීපදෙනෙක් තුවාල ලැබූහ.

    මෙම ප්‍රහාරය එල්ල වන දිනය දක්වා ශ්‍රී ලංකා පිලට බස් රථයේ ආරක්‍ෂාව පමණක් ලැබී තිබූ අතර පසුව ආරක්ෂාව තරකර ඇති බවද එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    :shocked::shocked::shocked:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :shocked:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,521
    113
    Maligawatta
    Mathews 40 overs walin passe hodhata ball karapu Aselata ball dhunnehe death overs kiyala ...adha Adil Rashid niyematama ball kara overs 40n passe