please refer the name of the tournament.![]()
rashid khan 9.3 over 18runs 7 wicketets
tahiken puthek thamai u hema format ekema average 20ta adui
Wada match ekata wassoth kawda bun semi yanne

අද match එක වැස්සට හේදිලා ගියොත් Eng සහ Ban semi යනවා![]()


ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ පාලම අසලදී සහ සුප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක් වන බරෝ මාර්කට් යන ස්ථානවලදී පසුගිය සෙනසුරාදා ත්‍රස්ත ප්‍රහාර එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් රාත්‍රී ආහාරය ලබා ගැනීම සඳහා ලන්ඩන් නගරයට ගොස් සිටි බව එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිත්වය ප්‍රහාරය පිළිබඳව දැනුවත් වූ වහාම ක්‍රීඩකයන් හෝටලයට ගෙන්වාගෙන ඇති බවද පැවසේ. හෝටලයෙන් ලැබෙන කෑම වර්ග ඒකාකාරී වීම නිසා ක්‍රීඩකයන් නගරයේ වෙනත් ස්ථානවලින් ආහාර ලබාගැනීමට පුරුදුව සිටි බවත් ප්‍රහාරයෙන් පසුව හෝටලයෙන් පිටතට යෑම තහනම් වූ බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැති පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වූ අතර රාත්‍රී 10ත් 11ත් අතර කාලය තුළ ප්‍රහාරය එල්ල වී ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල වූ ලන්ඩන් බ්‍රිජ් ප්‍රදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය අතර දුර කිලෝමීටරයකට අඩු බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මීට වසර කීපයකට පෙර පාකිස්තානයේදී දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දුන් අතර එහිදී ක්‍රීඩකයෝ කීපදෙනෙක් තුවාල ලැබූහ.
මෙම ප්‍රහාරය එල්ල වන දිනය දක්වා ශ්‍රී ලංකා පිලට බස් රථයේ ආරක්ෂාව පමණක් ලැබී තිබූ අතර පසුව ආරක්ෂාව තරකර ඇති බවද එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ada aussie un kala heta india gahuwwoth unta semi set wenne bangaliyo
nikanma final ehema unoth![]()
ada aussie un kala heta india gahuwwoth unta semi set wenne bangaliyo
nikanma final ehema unoth![]()
