Umbata Elakiri Site eka nisa una dewal monawada?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් නොදන්න දේවල් ඉගෙන ගත්තා. දන්න දේවල් කියලා දුන්නා. සමාජේ ඉන්න උන් ගැන වැටහුනා. අසහනකාරයො දැක්කා.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ammo godak dewal wela thiyenawa. dannam hoda yaluwo set ekak hambela innawa. danuma labagaththa. mamath gedarin banum ahala thiyenawa mekatama wela innawa kiyala. :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කවුරු හරි පො*නයෙක් උදේට රෑට මිස් කෝල් ගහන්න පටන් ගත්තා :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ නම්බර් එක දුන්නද? :shocked:
    :shocked:
    ආපු මුළ දෙතුන් දෙනෙක්ට දුන්නා බන්
    අල්ල ගන්න බැරුව ඉන්නෙ හරි එකාව :(:lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආපු මුළ දෙතුන් දෙනෙක්ට දුන්නා බන්
    අල්ල ගන්න බැරුව ඉන්නෙ හරි එකාව :(:lol:
    මාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    සැහෙන්න දේවල් ඉගෙන ගත්හා යකෝ මේකෙන්. මේකේ තියනවා Exclusively On Elakiri ඒවා
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.
    :frown:
    හා හා උබ shape එකෙක් නීතිය දැනුවත් කරලා තියන්න හදනවා නේද? හොර ගෙඩියා :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.
    කොහෙට හරි එන්න කියලා කන පැලුවා නම් හරි :lol: මොකද්ද කප්පන් සීන් එක? :shocked:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක එක ස්ථර වල ඉන්න අය හිතන පතන විදිහේ වෙනස්කම තේරුම් ගත්ත.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,473
    1,070
    113
    srilanka
    ම නම් නොදන්න දේවල් ඉගෙන ගත්තා.
    දන්න දේවල් කියලා දුන්නා.
    සමාජේ ඉන්න උන් ගැන වැටහුනා.

    udu gatta

    bump kara help therd walata
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙට හරි එන්න කියලා කන පැලුවා නම් හරි :lol: මොකද්ද කප්පන් සීන් එක? :shocked:
    අර ත්‍රේඩ් එකක් ගියේ බන් සෙක්ස් ටේප් එකක් පෙන්නලා ගාමන්ට්කාරයෙක්ගෙන් කප්පන් ගන්න සීන් එකක්. ඌ ගොතපු සීන් එකක්. ඒක එක්ස්පොස් කලා කියලා ඌට මාත් එක්ක මල.