
උබ නම්බර් එක දුන්නද?කවුරු හරි පො*නයෙක් උදේට රෑට මිස් කෝල් ගහන්න පටන් ගත්තා![]()


ආපු මුළ දෙතුන් දෙනෙක්ට දුන්නා බන්උබ නම්බර් එක දුන්නද?
![]()


කවුරු හරි පො*නයෙක් උදේට රෑට මිස් කෝල් ගහන්න පටන් ගත්තා![]()
මාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.ආපු මුළ දෙතුන් දෙනෙක්ට දුන්නා බන්
අල්ල ගන්න බැරුව ඉන්නෙ හරි එකාව![]()
මාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.


කොහෙට හරි එන්න කියලා කන පැලුවා නම් හරිමාව නම් එහෙම මරනවා කියලා තර්ජනේ කරපු එකෙක් හිටියා මේ ලගදි. යාහුවා කියලා එකෙක් හිටියේ. ඌ අර කප්පමක් ගත්ත සීන් එකක් ගැන කිව්වා කියලා මරනවා කියලා ගේම ඉල්ලලා පීඇම් ගැහුවා.
මොකද්ද කප්පන් සීන් එක? 
අර ත්රේඩ් එකක් ගියේ බන් සෙක්ස් ටේප් එකක් පෙන්නලා ගාමන්ට්කාරයෙක්ගෙන් කප්පන් ගන්න සීන් එකක්. ඌ ගොතපු සීන් එකක්. ඒක එක්ස්පොස් කලා කියලා ඌට මාත් එක්ක මල.කොහෙට හරි එන්න කියලා කන පැලුවා නම් හරිමොකද්ද කප්පන් සීන් එක?
හා හා උබ shape එකෙක් නීතිය දැනුවත් කරලා තියන්න හදනවා නේද? හොර ගෙඩියා![]()

