1st Love ekath EK ban. mulinma kellek wa kiss kaleth EK ekata pihita wenna...![]()

පොලිසියටත් හොයාගන්ඩ බැයිනම් ඉතින් තව මොන කතාද..ආපු මුළ දෙතුන් දෙනෙක්ට දුන්නා බන්
අල්ල ගන්න බැරුව ඉන්නෙ හරි එකාව![]()
අර avenra garden එකේ රූම් එහෙක උගේ phone එක හංගල එකෙන් video කරන්, සිංගප්පූරුවටද කොහෙද ගිහින් එහෙන් සල්ලි අරන් උගේ ගාන තියන් ඉතුරු සල්ලි donate කරාද මොකක්ද කියල තිබුන scene එකද?අර ත්‍රේඩ් එකක් ගියේ බන් සෙක්ස් ටේප් එකක් පෙන්නලා ගාමන්ට්කාරයෙක්ගෙන් කප්පන් ගන්න සීන් එකක්. ඌ ගොතපු සීන් එකක්. ඒක එක්ස්පොස් කලා කියලා ඌට මාත් එක්ක මල.
දැක්කෙ නැහැ බන්අර ත්‍රේඩ් එකක් ගියේ බන් සෙක්ස් ටේප් එකක් පෙන්නලා ගාමන්ට්කාරයෙක්ගෙන් කප්පන් ගන්න සීන් එකක්. ඌ ගොතපු සීන් එකක්. ඒක එක්ස්පොස් කලා කියලා ඌට මාත් එක්ක මල.


අර avenra garden එකේ රූම් එහෙක උගේ phone එක හංගල එකෙන් video කරන්, සිංගප්පූරුවටද කොහෙද ගිහින් එහෙන් සල්ලි අරන් උගේ ගාන තියන් ඉතුරු සල්ලි donate කරාද මොකක්ද කියල තිබුන scene එකද?
ඔව් ඔව්. ඒක තමයි.දැක්කෙ නැහැ බන්![]()
). මේ මගේ දෙවෙනි account එක
. මට ෆේස්බුක් හරියන්නේ නෑ. i love elakiri community !!!ගන්ත තරමක් දැනුම ගත්තේ මේකෙන්. පිරමිඩ වන්චාවකින් 99න් බේරුණේ එලකිරිය නිසා. අමාරුවේ වැටෙන්නෙ නැතිව පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ගත්තෙත් මේකෙ හිටිය සුපිරි එවුන් නිසා.( උන් දැන් මේකෙ දකින්නත් නෑ). මේ මගේ දෙවෙනි account එක
. මට ෆේස්බුක් හරියන්නේ නෑ. i love elakiri community !!!



හෙනට කාලෙ කෑවා මේකෙ ඉඳලා.



දෙන්නම් මචන්![]()

කාර්, වෑන්, බයික් ඕන එකෙක් අල්ලන්නෙ ඉන්න කෙනා හැටියට මචන්me dawas wala beat silancer thiyanawa car allanawa da?
hama thanama police raata
