ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Ape ratata mona sapayakda wela thienne ????

Mehema beluwama ape ratawal wala ewun thawa 10 years walin Ethiopia wata yai jobs karanna den Korea yanawa wage :shocked::(
 
Last edited:

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.
    :yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපි ඉපදුන දවසෙ කිව්වෙත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියල. දැනුත් දියුණු වෙන රටක්. ලෝකෙ අනික් ඔක්කොම රටවල් දියුණු උනත් ලංකාව එතකොටත් දියුණු වෙමින් පවතින රටක් :lol::lol::lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපි ඉපදුන දවසෙ කිව්වෙත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියල. දැනුත් දියුණු වෙන රටක්. ලෝකෙ අනික් ඔක්කොම රටවල් දියුණු උනත් ලංකාව එතකොටත් දියුණු වෙමින් පවතින රටක් :lol::lol::lol:

    :(:(:(:(:(

    than ethiyopiyawen da awe kiyala ahanna bane ban... un diyunuwela

    :yes::yes::yes::yes::yes::yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ape amma english maths class karnawa bn..lagadi grade 7 kollek awa mu podi kale ethiopia hitiye lu..mulin amma hithala thiyenne muta melo wadak bari ekek wennati kiyala

    tikak dawas yaddi bn menna mu class eke inna brightma kollatat wada hodata wada karnawalu

    danui matath therune ban ethiopia kiyanna api hituwa manda poshane thiyena un inna ratak neme kiyala :D

    btw tfs
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    එල ;) +8

    මේ ඉතියෝපියාවද බන් :eek: ලංකාවටත් වඩා හොඳයි නෙ :sorry:

    Ybcj94J.jpg

    මේ ඉතියෝපියාවම කියල සුවර්ද​/ ? ලංකාවට වැඩිය දියුණුයි වගේ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අඩේ.... දැන් බලන් ගියාම ලංකාවනේ ඉතියෝපියාව වේගෙන එන්නේ.....:baffled::baffled: