singath lankawa pahu karan gihin diyunu wuna. ithiopiyawath ohoma yanakota ape ewun mehe monawada karanne hitenawa yakoo


මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.




අපි ඉපදුන දවසෙ කිව්වෙත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියල. දැනුත් දියුණු වෙන රටක්. ලෝකෙ අනික් ඔක්කොම රටවල් දියුණු උනත් ලංකාව එතකොටත් දියුණු වෙමින් පවතින රටක්![]()





than ethiyopiyawen da awe kiyala ahanna bane ban... un diyunuwela







එල+8
මේ ඉතියෝපියාවද බන්ලංකාවටත් වඩා හොඳයි නෙ
![]()
මේ ඉතියෝපියාවම කියල සුවර්ද/ ? ලංකාවට වැඩිය දියුණුයි වගේ


yako plane 89 tiyena airline ekak unta tiyenne. Thawa mona kathada![]()

අඩේ.... දැන් බලන් ගියාම ලංකාවනේ ඉතියෝපියාව වේගෙන එන්නේ.....![]()
