මේ යන විදිහට බංගලියෝ කප් එක උස්සාවිද මංදා උන්ගේ ලක් එකත් එක්ක.

සිරාවට ඒවා කියන්න බෑ 
හාපෝ කට කට
සිරාවට ඒවා කියන්න බෑ
![]()


මම නම් අවුරුද්දක් විතර යනකන් fb එකත් ඩිඇක්ටිවේට් කරලා ඉන්ටර්නෙට් එන්නෙම නැතුව ඉන්නවා එහෙම උනොත්. වසන්න වෙන්නෙ නෑ පලාතේ.![]()

ඔව් හැබැයි රෙන්දියන්ස්ල ගන්නවට වඩා නම් කැමති බන් 
okun final enmawaමේ යන විදිහට බංගලියෝ කප් එක උස්සාවිද මංදා උන්ගේ ලක් එකත් එක්ක.

ada bangalaiyo semi yanawa apita set wei un semi ake final aka sri lanka Vs India ?


apita semi final kela wena lakunu![]()
![]()
over confident thiyaganna epa India walata unde wei anika sinhallu sure nae 
ඔව් හැබැයි රෙන්දියන්ස්ල ගන්නවට වඩා නම් කැමති බන්
![]()
issella pakisthan puthiiiover confident thiyaganna epa India walata unde wei anika sinhallu sure nae
![]()



sinhalaunata kela weidaSinhalu lundian sasthara porawsl predict karanawalu SL vs Lundia ginal 1kak


i think england and india come final.
but i also think we beat pakistan then depend on next team we can come final also.
we have good semi final history.
so if we come semi final, i think we come final with no care what is other team.
if everything work we also can win final.![]()

hammee sihina loka.. pak match eka blalama imu..![]()
සිරාවට. මට නම් හිතෙන්නෙම අපේ උන් පක්කන්ගෙන් කාලා ගෙදර ඒවි කියලා. පක්කෝ එංගලන්තේ උන්ගෙන් කාලා බංගලියෝ ඉන්දියන් උන්ගෙන් කාලා ෆයිනල් එංගලන්තෙයි ඉන්දියන් උනුයි ගහලා එංගලන්තේ උන් කප් එක ගනීවි කියලා.

hammee sihina loka.. pak match eka blalama imu..![]()

