|2017 ICC Champions Trophy | Discussion Thread |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හාපෝ කට කට :D

    :rofl::rofl: සිරාවට ඒවා කියන්න බෑ :no:

    මම නම් අවුරුද්දක් විතර යනකන් fb එකත් ඩිඇක්ටිවේට් කරලා ඉන්ටර්නෙට් එන්නෙම නැතුව ඉන්නවා එහෙම උනොත්. වසන්න වෙන්නෙ නෑ පලාතේ. :(:lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මම නම් අවුරුද්දක් විතර යනකන් fb එකත් ඩිඇක්ටිවේට් කරලා ඉන්ටර්නෙට් එන්නෙම නැතුව ඉන්නවා එහෙම උනොත්. වසන්න වෙන්නෙ නෑ පලාතේ. :(:lol:

    :lol::lol: ඔව් හැබැයි රෙන්දියන්ස්ල ගන්නවට වඩා නම් කැමති බන් :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Sinhalu lundian sasthara porawsl predict karanawalu SL vs Lundia final 1kak
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sinhalu lundian sasthara porawsl predict karanawalu SL vs Lundia ginal 1kak
    අනේ හම්මෝ ඉන්දියාවට ගෘප් ස්ටේජ් එකෙත් ගහල ෆයිනල් එකේදි ආයෙත් ගහල කප් එක ගන්න :eek:

    පපුව පැලිලා මැරෙයි යකෝ සන්තෝසෙට :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    i think england and india come final.
    but i also think we beat pakistan then depend on next team we can come final also.
    we have good semi final history.
    so if we come semi final, i think we come final with no care what is other team.
    if everything work we also can win final.
    :yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    i think england and india come final.
    but i also think we beat pakistan then depend on next team we can come final also.
    we have good semi final history.
    so if we come semi final, i think we come final with no care what is other team.
    if everything work we also can win final.
    :yes:

    hammee sihina loka.. pak match eka blalama imu.. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hammee sihina loka.. pak match eka blalama imu.. :rolleyes:

    සිරාවට. මට නම් හිතෙන්නෙම අපේ උන් පක්කන්ගෙන් කාලා ගෙදර ඒවි කියලා. පක්කෝ එංගලන්තේ උන්ගෙන් කාලා බංගලියෝ ඉන්දියන් උන්ගෙන් කාලා ෆයිනල් එංගලන්තෙයි ඉන්දියන් උනුයි ගහලා එංගලන්තේ උන් කප් එක ගනීවි කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    සිරාවට. මට නම් හිතෙන්නෙම අපේ උන් පක්කන්ගෙන් කාලා ගෙදර ඒවි කියලා. පක්කෝ එංගලන්තේ උන්ගෙන් කාලා බංගලියෝ ඉන්දියන් උන්ගෙන් කාලා ෆයිනල් එංගලන්තෙයි ඉන්දියන් උනුයි ගහලා එංගලන්තේ උන් කප් එක ගනීවි කියලා.
    :oo:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    hammee sihina loka.. pak match eka blalama imu.. :rolleyes:

    Ow ape un danatamath Pakistan match eka gahala semi gihin inne:rofl:
    FB eke ape un dagalapu/ dagalana widiha dkkama nam indian karayonge mattamatama chater wenna ape fanslatath potential thiyenawa kiyala hithunaa..:rofl: