~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    තව ටික දවසකින් එලකිරි යාලුවන්ට එම්.අයි. ෆෝන් ගන්න එහෙ මෙහේ දුවන්න ඕනි වෙන්නේ නෑ. Nuke9 (FB: @Nuke9LK) කියන මගේ ඔන් ලයින් බිස්නස් එක ලගදීම රීබ්‍රෑන්ඩ් වෙනවා වෙනත් නමකින් ව්‍යාපාරය පුලුල් කිරීමේ අරමුණින්. කියන්න සතුටුයි මගේ ඉදිරි දෑක්ම නිසා මා හට නව ආයෝජකයෙක්ගේ ආරාධානව මත තමයි මේ රීබ්‍රෑන්ඩින් වීම සිදු වෙන්නෙ. වගකීමක් සහිතව සහ ඔරිජිනල් එම්.අයි බ්‍රෑන්ඩ් එක ලංකාවෙ සාධාරණ මිලකට සහ වෙනස්ම වූ පාරිභෝගික සේවයක් සහිතව ලගදීම එලකිරි වාසී සියලු දෙනාටම අත් විදින්න හෑකි වේවි. :):)

    Congratzz. Waiting for ur service
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැනට තත්වේ මෙහෙමයි මේ විස්තර ඇත්ත ද මචං උන් බොරුවට දානවද දන්නේ න නේද? නිකම් අපි සතුටු කරන්න වගේ. ලොල්....

    ඕවා නම් හරි බන් බොහෝ විට..ඕක ලංකාවට arrive වෙන්න තමයි ඉතින් කල් යන්නේ පොඩ්ඩක් :P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    හ්ම්ම් ඒකත් ඇත්ත..මමත් ඔය කට්ට කාල තියෙනවා..එකෙක්ට ඔන්ලයින් ගෙන්නලා දීල මූට හදිසිය, මාව කන්න හදනවා..ඌමයි කිව්වේ ඔන්ලයින් ගන්න ඕනේ කියලා..පස්සේ refund එකක් ඉල්ලනවා :frown: :frown:

    පස්සේ හොඳ වෙලාවට බඩු ආව මාස එකහමාරෙන් වගේ :oo: :dull:

    Redmi Note 4X එක ගනින් 5.5" Screen එකක් ඕනේ නම්..5" ඕනේ නම් Redmi 4 Prime :P


    මචන් Redmi note 5 එනවලු නේද මේ අවුරුද්දෙ අග. :D
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;21782602 said:
    මචන් Redmi note 5 එනවලු නේද මේ අවුරුද්දෙ අග. :D

    අගෝස්තු වල එයි මම හිතන්නේ :)

    Redmi Note 4 MTK එක ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු 25 වෙනිදා :yes: මේ සැරෙත් ඒ වගේ කාලෙක එයි :)

    උඹ උඹේ Redmi 4 Prime එක ගත්තේ Banggood එකෙන් නේද? අර $136 ට ද කොහෙද Preorder දුන්න ඔෆර් එකෙන් නේද? :) දැන් කොහොමද මචන් ෆෝන් එක? Battery Life එක තාමත් සුපිරියටම තියෙනවා නේද? :)

    SOT (Screen On Time) කොහොමද? (SOT එක සමග උඹේ usage pattern එකත් පුළුවන් නම් සඳහන් කරන්න :) )
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    අගෝස්තු වල එයි මම හිතන්නේ :)

    Redmi Note 4 MTK එක ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු 25 වෙනිදා :yes: මේ සැරෙත් ඒ වගේ කාලෙක එයි :)

    උඹ උඹේ Redmi 4 Prime එක ගත්තේ Banggood එකෙන් නේද? අර $136 ට ද කොහෙද Preorder දුන්න ඔෆර් එකෙන් නේද? :) දැන් කොහොමද මචන් ෆෝන් එක? Battery Life එක තාමත් සුපිරියටම තියෙනවා නේද? :)

    SOT කොහොමද? (SOT එක සමග උඹේ usage pattern එකත් පුළුවන් නම් සඳහන් කරන්න :)
    )


    මම ගත්තෙ aliexpress , fantcacy store එකෙන් බන් $137 උනේ.... Battery Life එක තාමත් සුපිරි.. 2 days + තියෙනව. SOT 4 hours වගෙ දවසට.
    FB,messenger, viber, browsing, camera තමා වැඩිපුරම use කරන්නෙ;)
    :D
     

    NimLakshan

    Member
    May 6, 2017
    10
    0
    0
    XIAOMI CODE NAME

    Sometimes we hear the name Xiaomi Xiaomi: Xiaomi ferrari, Xiaomi nikel ... we do not know what the real name is, while to find the rom for it, we need to know the model name. Actually, the code below will help us find the Xiaomi model name quickly by its code name :

    Mi devices

    | aries | Mi 2
    | pisces | Mi 3 - TD
    | cancro | Mi 3 / Mi 4 - LTE/WCDMA
    | ferrari | Mi 4i
    | libra | Mi 4c
    | aqua | Mi 4s
    | gemini | Mi 5
    | virgo | Mi Note
    | leo | Mi Note Pro
    | scorpio |Mi Note 2
    | hydrogen | Mi MAX 32gb
    | helium | Mi MAX Pro (64gb/128gb)
    | lithium | Mi MIX
    | capricorn | Mi 5s
    | natrium | Mi 5s Plus

    Mi Tablet:

    | mocha | Mi Pad
    | latte | Mi Pad 2

    Redmi devices:

    | HM2013023 | Redmi 1 - WCDMA
    | ****** | Redmi 1S - WCDMA
    | HM2014811 | Redmi 2 - WCDMA
    | HM2014813 | Redmi 2 - TD
    | ido | Redmi 3
    | land | Redmi 3 S/X
    | omega | Redmi Pro
    | lcsh92_wet_jb9 | Redmi Note 1 / 3G-MTK
    | ***** | Redmi Note 1S
    | dior | Redmi Note 1 / 4G
    | hermes | Redmi Note 2
    | hennessy | Redmi Note 3 (MTK)
    | kenzo | Redmi Note 3 (Qualcomm) / Redmi Note 3 Pro
    | kate | Redmi Note 3 Special
    | nikel | Redmi Note 4
    | mido | Redmi Note 4X

    | rolex | Redmi 4A
    | ***** | Redmi 4
    | markw | Redmi 4 Pro
    | santoni | Redmi 4X


    source: http://forum.gsmhosting.com/vbb/f979/xiaomi-code-name-2204457/
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;21782691 said:

    මම ගත්තෙ aliexpress , fantcacy store එකෙන් බන් $137 උනේ.... Battery Life එක තාමත් සුපිරි.. 2 days + තියෙනව. SOT 4 hours වගෙ දවසට.
    FB,messenger, viber, browsing, camera තමා වැඩිපුරම use කරන්නෙ;)
    :D

    :cool: :cool: :cool:

    පට්ට :)
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පෝරිසාදයා;21782691 said:
    මම ගත්තෙ aliexpress , fantcacy store එකෙන් බන් $137 උනේ.... Battery Life එක තාමත් සුපිරි.. 2 days + තියෙනව. SOT 4 hours වගෙ දවසට.
    FB,messenger, viber, browsing, camera තමා වැඩිපුරම use කරන්නෙ;)
    :D
    මන් ගන්න කොට $180 යි බන්...:shocked::shocked:
    තාම ආවේ නෑ..
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    kawadda order kare bn ?
    ජූනි 4 මචන්..:yes::yes:
    ඊයේ ලංකාවට ඇවිත්.. :D:D
    අපේ post එකෙන් කවදා ඒවිද දන්නේ නෑ ඉතින්...:baffled::baffled:

    Phone_Tracking.jpg
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    YAKO 50MA WADI NE :(

    HARI NE 64GB NE

    ELA ELA. MAGE EKA NAM THAWAMA CHINA WAGE :(
    32GB මචන්..
    Redmi 4 Prime Gray එක ගනන් වැඩි බන්.. :(:(
    නැත්නම් $155 වගේ වෙන්නේ..


    උඹ කොළඹ නම් සමහරවිට හෙට හෝ අනිද්දා ඕක එයි ගෙදරට :)
    කොළඹ දිස්ත්‍රික්කයට පහලින් තියෙන දිස්ත්‍රික්කයේ බන්..
    කොළඹ ඉඳන් 27Km විතර...;);)


    Phone_Tracking_1.jpg


    කෙළ වෙයිද??...:baffled::baffled:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    32GB මචන්..
    Redmi 4 Prime Gray එක ගනන් වැඩි බන්.. :(:(
    නැත්නම් $155 වගේ වෙන්නේ..



    කොළඹ දිස්ත්‍රික්කයට පහලින් තියෙන දිස්ත්‍රික්කයේ බන්..
    කොළඹ ඉඳන් 27Km විතර...;);)


    Phone_Tracking_1.jpg


    කෙළ වෙයිද??...:baffled::baffled:

    කොළඹ ඇතුලේ නම් ඊළඟට පියුමා එන පලවෙනි දවසෙම එනවා.ක්ලම්බින් පිටනම් දවස් තුනක් වගේ යයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචංලා Xiaomi Redmi note 3, Xiaomi Redmi note 4 මිල ගනන් කොහොමද මචන් ? :dull::dull:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ජූනි 4 මචන්..:yes::yes:
    ඊයේ ලංකාවට ඇවිත්.. :D:D
    අපේ post එකෙන් කවදා ඒවිද දන්නේ නෑ ඉතින්...:baffled::baffled:

    Phone_Tracking.jpg

    බලපන් කරුමේ කියල කියන්නේ මෙන්න මේවගේ ඒවාට මස්සිනේ.

    Untitled.png
     
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොළඹ ඇතුලේ නම් ඊළඟට පියුමා එන පලවෙනි දවසෙම එනවා.ක්ලම්බින් පිටනම් දවස් තුනක් වගේ යයි
    මන් නම් හිතන්නේ custom එක පැත්තට යන්න වෙයි කියලා...
    Arrive at destination country, waiting for custom clearence.

    බලපන් කරුමේ කියල කියන්නේ මෙන්න මේවගේ ඒවාට මස්සිනේ.

    Untitled.png

    bang.gif
     
    Status
    Not open for further replies.