Umbata Elakiri Site eka nisa una dewal monawada?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    mawa hacker kenek kiyala hethuwak nathuwa hanwadu gahuna..
    hoda kunusarupa ude sawasa asenawa
    pakshayak nathuwa ranilla lo$$ sirage @## kiyala ahagattha
    blog ekata traffic eka nan adagattha habaiy...owa thama
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩාක් දෙවල් ඉගෙනගත්ත
    විශේෂයෙන් ලෝක ඉතිහාසය :D හා නොදන්නා 18+ කරුණු:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ වගේ අලුගුත්තේරුවො ඉන්නව කියල දැනගත්තා..
    අනුන්ගෙ ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් එකක් නොදා හොරාට කියවලා මාරු වෙන..
    තමන්ගෙම ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරන උන්ටවත් තෑන්ක්ස් කියන්නවත් දන්නැති එකෙක්..:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හොද යාලුවෝ ටිකක් සෙට් වුන . දැන්නම් දන්නවා හෙන සෙට් එකක් පෞද්ගලිකව . කට්ටිය සෙට් වෙලා ට්‍රිප් ගියා . දානේ ගෙවල්, මල ගෙවල් , පොඩි උන් බලන්නත් ගිය( ගමගේ පොඩි, එකා තාත්තා වගේම තමයි .:P:P:P) ,පොත් බෙදන වැඩ වලට උදවු කරා. ලොකු දැනුමක් ලබා ගත්තා එලකිරියෙන් එක තමයි ගොඩක් වටින්නේ , ඕන වෙලාවක උදවු කරන දුක සැප අහන යාලුවෝ ටිකක් ඉන්නව එක වටිනවා . :yes::yes::yes::yes:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ වගේ අලුගුත්තේරුවො ඉන්නව කියල දැනගත්තා..
    අනුන්ගෙ ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් එකක් නොදා හොරාට කියවලා මාරු වෙන..
    තමන්ගෙම ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරන උන්ටවත් තෑන්ක්ස් කියන්නවත් දන්නැති එකෙක්..:D

    අයියෝ බන් ඔහොම ඕකව ලිදේ දන්නා එපා
    :P:P:P:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එලකිරියට අවහම දාල යන්න හිතෙන්න .
    fb නම් පැත්ත පළාතේ ගියපු කාලයක් මතක නැ ........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ බන් ඔහොම ඕකව ලිදේ දන්නා එපා
    :P:P:P:P
    ඒක ඌ උනත් දන්නවා බං.. මූගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපං.. හොරාට කියවනවා ත්‍රේඩ්.. අඩුම තරමෙ බම්ප් එකක්වත් දාන්නෙ නෑ මූ..:yes:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ඒක ඌ උනත් දන්නවා බං.. මූගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපං.. හොරාට කියවනවා ත්‍රේඩ්.. අඩුම තරමෙ බම්ප් එකක්වත් දාන්නෙ නෑ මූ..:yes:

    Onna danma bump:D:D:D
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අලුත් තරහකාරයෝ ගොඩාක් ඇති කරගත්තා. :rolleyes::rolleyes:
    ඒ වගේම මම මගේ ජිවිතේ Online ගත කරපු කාල සීමාවටම, උදවු කරන්න ලැබුන වැඩිම පිරිස ලැබුනෙත් එලකිරි එකෙන්.
    දවසට PM 40කට වඩා reply කරන්න තියනවා දවසක් පරක්කු වෙලා ආවොත්.
    සමහර දවසවල PM 100කට වඩා reply කරපු අවස්ථාත් තියනවා.:yes:
    ඒ හැමදෙයක්ම කලේ අවංකවම සතුටකින්. ;)
    පුලුවන් විදියට දන්න හැම දේකින්ම ඒ අයට උදවු කරලා ලබන සතුට සල්ලි වලට මට අරගන්න නම් බැහැ.
    ඒකයි මට එලකිරි එකෙන් ලැබුන හොඳම දේ.
    ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Onna danma bump:D:D:D

    පල වේසි.. මං සිරාවටම කිව්වෙ.. කියවන ත්‍රේඩ් එක ලියපු එකාගෙ මහන්සිය අගයලාවත් බම්ප් එකක් දාපන්.. උඹ සිරාවටම මහ ආත්මාර්තකාමියෙක්.. උඹ ගැන විතරයි හිතන්නෙ..:angry::yes:

     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,487
    1,898
    113
    Sitawatama elakiri eken godak dewal igema gaththa. Patta yaluwo set ekak hambuna

    Godak eun magem 4n unlock karagaththa.

    Samahara un nam digatama 4n gena un magenma unlock karagamma purudu una.

    Nodanna dewal godak un meke share karanawa

    Fb eke wage newe...
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    mata nam lap eke phone eke hama problem ekatama udau dunna kattiyaset una ... danne nathigodak dewal danagatha hamadama issara wage awenathath ena wlawata kaurun ho innawa help karanna pattama set ekak innwa e wagema gon kapati kariyoyth innwa ,,, tnx for all who helpd me :)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත..තව යාලුවො සෙට් එකකුත් හදා ගත්ත චැට් කරන්න

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඇත්තටම මේකට ආපු මුල් දවස් වල මම හිතුවේ මේකෙ නිකන් බයිල ගහන තැනක් නෙමෙයි මොනා හරි ශෙයාර් කරන්න ඕනේ තැනක් කියල
    ආපු දවස්වල මම තෙරෙඩ් දැම්මෙම මොනාහරි ශෙයා කර ගන්න තමයි ඔන්ලයින් ගේමස් ෆිල්ම්ස් ඩිරෙක්ට් ලින්ක් දුන්න සැහෙන්න
    පස්සේ පස්සේ බලනකොට මේක එහෙම එකක් නෙමෙයි බයිල කොමෙන්ට් දාන එවුන්ත් පෝස්ට් 20K 30K දාල
    මාර වැඩ්ඩො වගේ අනික් එවුන් උන්ට කන්ග්‍රටුලෙට් කරනව
    ඉතින් ඊට පස්සේ මාත් සීරියස් නැතුව ජොලි කරන්න ගත්තා

    ඇත්තටම මෙකට දුන්නට වඩා දේවල් මට මෙකෙන් ලැබිල තියෙනව
    බඩු විකුනගෙන තියෙනව
    හොද වෙබ් ක්ලයන්ට්ල අදුරගෙන තියෙනව

    සදා ජය එලකිරි