අද කෙළ වුනා..

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mehema ubata web site ekak hadala ads danna function eka danna country ekak naha ne, uba use karanne dubai domain ekak neme nam unta mokadda ayithiya ube lankwe iddi ubata wiruddawa Interpol warrants ganna mehe lawyer kenek meet wela idapan kokatath oya sambandawa danna.
    VPN walin allanna puluwan tor eken nam baha
    eth uba domain eka aran thinne UAE domain ekak nam aniwa unta eke owner dana ganna puluwan thawa ads dana company walin puluwan ubawa track karanna.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    කුදලගෙන ගියත් නැතත් නිතිවිරෝදියි නම් ඕනේ නැ බන්. නිකන් දැන දැන අමාරුවේ වැටෙන්න මොකටද. අනික ඕවා ගැන හිත හිත ඉන්නකොට මානසික නිදහසක් නැති වෙනවා.

    උබට sure ද උබ අහුවුනේ ISP නිසා කියලා. කෝකටත් browsec එකට mail එකක් දාලා කතා කරලා බලන්න. උබ host කරපු site එකෙන් උබේ details බලන්න බැරිද..? උබව අහුවෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද..?

    මුන් ගැන ටිකක් කෙටියෙන්....
    ඩුබායි අබුඩාබි කියන කී වෙඩ් කාටත් පාවිච්චි කරන්න බැ. කියලා මුන් කියලා තියෙනවා. ඒක ගැන ඔයලා හොයලා බලපන්කෝ.

    ISP නිසා තමයි කොටු වුනේ ගාන්දි තවදාවත් විස්තර දෙන්නේ නැ බන්.මුදල් ගෙවු ණය පතකින් මේහේ බැංකුව ගෙව්වේ. ගනුදෙනුවේ විස්තර නැ බන්

    browsec හැම තිස්සේම යුස් කරේ නැ බන්. සයිට් එක host කරපු උන් කවදාවත් දෙන්නේ බන් විස්තර..

    ---------------------------------
    උඹ කොහෙද ඉන්නේ? මොකක්ද උඹ කරපු සයිට් එක? ඩිරාම්ස් ගැන දාලා තිබ්බේ උඹ ඩුබායිද ඉන්නේ?

    ඩුබායි / අඩුඩායි.

    *****************************
    deleted!
    *****************************

    ඔබ් බන් සල්ලි ඔක්කෝම ආවේ.. මෙහේට..

    ---------------------------------

    ලංකාවෙදි උන්ගේ නීති බලපාන්නේ නෑ. ඕනෙ නම් බ්ලොක් කරයි. එතකොට ආයෙත් හදපන්..
    Good Luck...

    එළ බන්.. දැන් බ්වා හිතේ දුකට .. හෙට කට්ටියට සලකන්නම් :P
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ඔව් ඒක ඇත්ත ලංකාවට ඇවිල්ලා උබව කුදලගෙන යන්න බෑ එහෙම. උබ මිනී මරලා හරි වෙන ත්‍රස්තවාදී දේවල් වලට බර දේවල් කරොත් තමයි ඉන්ටපෝල් එක හරහා කුදලගෙන යන්න අවස්තාවක් තියෙන්නේ. ඒ ඇර මේ වගේ කේස් එකකට උබට කේස් එකක් දාන්න උන්ට බෑ. සයිට් එක බ්ලොක් කරයි. එච්චරයි

    උඹ ලා මට හයියක් බන්.. දැන් බොනවා.. හෙට සලකන්නම් ඔක්කෝටම
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    mehema ubata web site ekak hadala ads danna function eka danna country ekak naha ne, uba use karanne dubai domain ekak neme nam unta mokadda ayithiya ube lankwe iddi ubata wiruddawa Interpol warrants ganna mehe lawyer kenek meet wela idapan kokatath oya sambandawa danna.
    VPN walin allanna puluwan tor eken nam baha
    eth uba domain eka aran thinne UAE domain ekak nam aniwa unta eke owner dana ganna puluwan thawa ads dana company walin puluwan ubawa track karanna.

    The answer has been deleted
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    mehema ubata web site ekak hadala ads danna function eka danna country ekak naha ne, uba use karanne dubai domain ekak neme nam unta mokadda ayithiya ube lankwe iddi ubata wiruddawa Interpol warrants ganna mehe lawyer kenek meet wela idapan kokatath oya sambandawa danna.
    VPN walin allanna puluwan tor eken nam baha
    eth uba domain eka aran thinne UAE domain ekak nam aniwa unta eke owner dana ganna puluwan thawa ads dana company walin puluwan ubawa track karanna.
    Kohomada ban VPN walin allanne:confused::confused: Encrypted ne mama kiyanne chora VPNs newei honda ewa... VPN ekak ganna ekenma balapuruththu wennema e privacy ekane.. mama danna widihata nam VPN eka harama giyoth ISP ta gibberish thama penne:dull:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    machan poddak balapan uya piratebay wage ewa allanna hena gemank dunane. unge server ehema wenama thibbe. a wage gilmart ekak denna barida kiyala. uba adayam margene kohomath ubata watina hinda.:yes::yes::yes::yes::yes:
    mokak hari upparawattiyak danna puluwan wei okata.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Domain name provider, hosting provider, isp
    All of these should provid informations if authorities asked.

    Use onion routine, they can track you but cant see what you doing.

    If you dont know the law stay out of it.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ai ban classified site ekak karama mokadda thiyana awula?
    ahuwe nadda mokadda waradda kiyala?
    Dubai da inne?

    Middle East wala Samahara Welaatawa Classified Sites walata Case Daanne Ehe Samahara Un Jobs Denawa Arawa Meywa Wikunanawaa kiyalaa daala Game Denawa... Akai..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umba virus guard ekak dala thibunada?

    Samahara wita umbata mathaka nethiwa 1 dawasak hari vpn nethiwa site ekata yanna ethi?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    mehe VPN use kaloth waradi wada walata patta fine ekak gahanne yakoo obata pissu dakke nadda gulf news eke mita masa 4kata kalin tibba eka $200000 oya wage ban ,, pudumai obawa mukuth kale naha oba lucky ramadan hinda wenna athi :P ,,, dan mehe strict ban mama nam net smbandawa mukuth danne naha eth danna de anuwa tawa wadi wei mewa qutar sceen eka hinda ,,be safe ban oba danawane mehe ruls n fine ... GOOD luck machoo
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    vpn දාලත් අල්ලන්ඩ පුලුවන්ද උට්ටෝ
    අදම නවත්තන්ඩ ඕනේ එහෙනම්. මෙහෙ ඇල්ලුවනම් බෙල්ල නැතුව එන්ඩ වෙන්නේ
    මදැයි වැල බලලත් ඉවරයි
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    vpn දාලත් අල්ලන්ඩ පුලුවන්ද උට්ටෝ
    අදම නවත්තන්ඩ ඕනේ එහෙනම්. මෙහෙ ඇල්ලුවනම් බෙල්ල නැතුව එන්ඩ වෙන්නේ
    මදැයි වැල බලලත් ඉවරයි

    oba koheda inne ???
    mamath wala balanwa :lol::baffled::rofl: oba dubaida???
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    vpn දාලත් අල්ලන්ඩ පුලුවන්ද උට්ටෝ
    අදම නවත්තන්ඩ ඕනේ එහෙනම්. මෙහෙ ඇල්ලුවනම් බෙල්ල නැතුව එන්ඩ වෙන්නේ
    මදැයි වැල බලලත් ඉවරයි

    :rofl::rofl::rofl::P:P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අලුත් වැල ටිකක් ගුගල් ඩ්‍රයිව් එකට දාල ලින්ක් එක එවපන් :lol::lol::lol:

    හා....ඔහොම හිටපන්...කලින් ලීක් වුන වැල බෑවෙත් හොරාට ඇවිල්ලද:lol::rofl: