IQ Option දිනපතා Result with Proof

tron213

Active member
  • Nov 3, 2015
    286
    39
    28
    machan thanks for the thread. me signal valin monthly as an average kochchara gain ekak ganna puluwanda ? mama forx study karana gaman. IQ options nam karalam na. podak visthara karanna puluwanda . forex valata vada gain ekak ganna pulwuand>? 100 USD vage daala patan gattoth roughly kocchharak vithara earn karanna puluwanda monthly ?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    thanks machn. eka trade ekakata % kocchara vage risk karanvada ?

    ඒක හරියට කියන්න මම දන්නේ නෑ මචන්, මමත් කරන්නේ SIGNAL Follow කරලා නිසා... signal වලින් 90% profit

    ඔයා signal පස්සේ යන්නේ නැත්නම් , Strategy එකේ SUCCESS rate එක මත තමා RISK % එක අදාළ වෙන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඒක හරියට කියන්න මම දන්නේ නෑ මචන්, මමත් කරන්නේ SIGNAL Follow කරලා නිසා... signal වලින් 90% profit

    ඔයා signal පස්සේ යන්නේ නැත්නම් , Strategy එකේ SUCCESS rate එක මත තමා RISK % එක අදාළ වෙන්නේ

    SIGNAL කාගෙන්ද මචන් ගන්නේ?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    SIGNAL කාගෙන්ද මචන් ගන්නේ?

    මචං, ඔක්කොටොම කලින් Thread එකේ එක එක kකට්ටිය කියන කථා ටිකත් කියවලා බලන්න, අපේ daily Result ටිකත් අනිවා බලන්න....

    ඊට පස්සේ (IQ ගැන මූලික දැනුමක් නැත්නම්?) YOUTUBE පොඩ්ඩක් බලන්න SOFTWARE එක work කරන්නේ කොහොමද කියලා..

    ඔයා අපිත් එක්ක JOIN වෙන්න කැමතිනම් +94 70 395 5096 මේ නම්බර් එකට TELEGRAM APP එකෙන් හෝ DIRECT MESSAGE එකක් දාන්න " මාව SIGNAL Group එකට ADD කරගන්න කියලා"

    කොහොමටත් ඔයාට TELEGRAM App එක 4න් එකට install කරගන්න වෙනවා..

    ඔයා add කරගත්ත දවසේ ඉදන් ඉදිරි දවස් 3ක් ඔයාට FREE හම්බ වෙනවා... ඊට පස්සේ ඔයාට දිගටම අපිත් එක්ක ඉන්න ඕනනම් රු:5000/- මුදලක් SIGNAL දෙන කෙනාට ගෙවන්න වෙනවා..

    PS: ඔයා කැමතිනම් විතරයි ගෙවන්න ඕන.. දවස් 3න ඉන්න කිසිම අයකිරීමක් නෑ
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Mama iq walata 10$deposit kara dhen thiyenne 3$. Kohada machan meken goda yanne.

    කණා ෂොට් ගහලා බෑ බං ... ඊට පස්සේ IQ බොක, චාටර් කියලා කියා කියා යන්නත් එපා...

    මොනවා කරන්නත් ඉස්සරවෙලා ඒක ගැන අධ්‍යනය කරලා ඉන්න ඕන මචං ...

    උබට මුල ඉදන් පටන් ගන්න පුලුවන්නම් ගොඩ, ඔය free දෙන signal එකකට සෙට් වෙලා ගොඩ යන්නත් පුළුවන්, අපි වගේ 5000ක් අය කරන එකකට සෙට් වෙලා ගොඩ යන්නත් පුළුවන්...

    කොහොමත් ලාභ බඩුවේ හිලක් ඇති කතාවත් අහලා ඇතිනේ මචං... මොනවා කරත් පරිස්සමෙන්.. මොළේ පාවිච්චි කරලා කරපං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං, ඔක්කොටොම කලින් Thread එකේ එක එක kකට්ටිය කියන කථා ටිකත් කියවලා බලන්න, අපේ daily Result ටිකත් අනිවා බලන්න....

    ඊට පස්සේ (IQ ගැන මූලික දැනුමක් නැත්නම්?) YOUTUBE පොඩ්ඩක් බලන්න SOFTWARE එක work කරන්නේ කොහොමද කියලා..

    ඔයා අපිත් එක්ක JOIN වෙන්න කැමතිනම් +94 70 395 5096 මේ නම්බර් එකට TELEGRAM APP එකෙන් හෝ DIRECT MESSAGE එකක් දාන්න " මාව SIGNAL Group එකට ADD කරගන්න කියලා"

    කොහොමටත් ඔයාට TELEGRAM App එක 4න් එකට install කරගන්න වෙනවා..

    ඔයා add කරගත්ත දවසේ ඉදන් ඉදිරි දවස් 3ක් ඔයාට FREE හම්බ වෙනවා... ඊට පස්සේ ඔයාට දිගටම අපිත් එක්ක ඉන්න ඕනනම් රු:5000/- මුදලක් SIGNAL දෙන කෙනාට ගෙවන්න වෙනවා..

    PS: ඔයා කැමතිනම් විතරයි ගෙවන්න ඕන.. දවස් 3න ඉන්න කිසිම අයකිරීමක් නෑ

    මුලික දැනුමක් තියෙනවා මචන් :) මම sms එකක් එවන්නම්.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මුලික දැනුමක් තියෙනවා මචන් :) මම sms එකක් එවන්නම්.

    Telegram app එකත් අනිවා දාගන්න.. එක අනිවා ඕනා, මොකද live signals එන්නේ එකට නිසා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Telegram app එකත් අනිවා දාගන්න.. එක අනිවා ඕනා, මොකද live signals එන්නේ එකට නිසා
    11.gif
    hari macho
     
    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    msg kale direct macn. telegram eke penuwe na. mama mekatama thama instal kale. app eka klin use karala na.
     
    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    macn me dena signals iqoption nathuwa anith binary brokers latath vadada ? binary.com vage
     
    Last edited: