IQ Option දිනපතා Result with Proof

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    msg kale direct macn. telegram eke penuwe na. mama mekatama thama instal kale. app eka klin use karala na.

    Add karagaththada?

    macn me dena signals iqoption nathuwa anith binary brokers latath vadada ? binary.com vage

    eka danen na bn, mama IQ withrai karanneh, oya ahala balanna eka.. meka IQ walata signal kiyala thama kiwe, samahara vita okkoma same athi machan.....

    iq acc verify karaganne komada??

    Driving licence or passport copy
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.06.12 Result with Proof අලුත් අයගේ සහභාගිත්වයත් සමග
    :love:


    btgulW5.png

    oyfcAGb.png

    පොඩි පණ්ඩිත වැඩ ටිකකුත් කරලා පුතා :P
    boqL4bT.png

    mtMBZcd.png

    KOdBS6e.png

    fM3SMx8.png

    yQdduCm.png

    TgJaMuM.png

    VGzGx6v.png

    LwyxJiM.jpg

    RL0ga94.jpg

    zioPXfL.jpg


    කට්ටියම Loss නැතුව PROFIT :yes:

    මෙන්න මේක තමා අර සල්ලි ගන්න පොරගේ ණය පියවන වැඩසටහන.... කොමද ඒක ? :P:P
    1HG1NZS.png
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එල. දිගටම කරගෙන යන්න.
    මම තව සති කීපයක් මෙහෙමම අදිනවා කියලා හිතුවා මචෝ $100 එක trade එකකට දාන්න පුලුවන් තත්ත්වයට එන විදියට. දැනට $50 දාන්නේ. :yes:
    ඊට පස්සේ ඔයාලගේ signal service එකට join වෙන්නම්. 5000 නෙවෙයි,ඊට වඩා ගානක් වුනත් දෙනවා ඊට පස්සේ.;)
    ජය වේවා!
    මේ මම දැනට පාවිච්චි කරන්නේ
    skrill. skrill වලට වඩා NETELLER හොඳයිද? :nerd:
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මචන් iq option එකෙන් withdraw කරන එක කොහොමද? අවුලක් නැද්ද? කරපු අය ඉන්නවද?
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එල. දිගටම කරගෙන යන්න.
    මම තව සති කීපයක් මෙහෙමම අදිනවා කියලා හිතුවා මචෝ $100 එක trade එකකට දාන්න පුලුවන් තත්ත්වයට එන විදියට. දැනට $50 දාන්නේ. :yes:
    ඊට පස්සේ ඔයාලගේ signal service එකට join වෙන්නම්. 5000 නෙවෙයි,ඊට වඩා ගානක් වුනත් දෙනවා ඊට පස්සේ.;)
    ජය වේවා!
    මේ මම දැනට පාවිච්චි කරන්නේ
    skrill. skrill වලට වඩා NETELLER හොඳයිද? :nerd:

    මම නම් Skril තමා පාවිච්චි කරන්නේ... Transaction Fess අඩුයි..

    Netteller Transaction පොඩ්ඩක් ගණන් සැරයි ( අපිවගේ පොඩි Amount එකකින් Trade කරන කට්ටියට) :rofl:

    ඔය දෙකේම Ez Cash Option එක තියෙන නිසා ලෙසී

    මට හරියන්නේ Skrill කිසිම අවුලක් ගියේ නෑ.. විනාඩි 5ක් යන්නත් කලින් Ez Cash වෙලත් එනවා ගින්නක් නැතුව...

     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.06.13 RESULTS WITH PROOF

    THE WORST DAY OF THE MONTH​
    :no:


    සමස්ථයක් වශයෙන් අද ගත්තොත්..... ගොඩක් අය LOSS.. මේ මාසේ මෙහෙම උන පලවෙනිවතාව....

    ගුණ දොස් කීම ඔබ සතුයි..:)
    සිදුවූ තත්වය ඔබට පෙන්වීම මා සතුය :)


    JHEzWp0.png

    pN7Td83.png

    QLll2ZM.png

    XxGurV8.png

    qFJfYip.png

    nrPMGrn.png

    CI1FVJZ.png

    kPQzzFv.png

    yQNPA9P.png

    jXkX0Hs.jpg
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    aulakna ban uba account verify karanna docs dammada IQ ekata
    තාම නෑ බන්. මම තාම deposit කලෙත් නෑ.:lol: එතකොට document upload කරන්නෙ deposit කරන්න කලින්ද, පස්සෙද, ඒකෙ අවුලක් නද්ද?
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    තාම නෑ බන්. මම තාම deposit කලෙත් නෑ.:lol: එතකොට document upload කරන්නෙ deposit කරන්න කලින්ද, පස්සෙද, ඒකෙ අවුලක් නද්ද?

    කරනකොටත් අහනවා... පස්සෙත් අහනවා ...

    කෝකටත් verify කරන එක හොදයි, නැත්නම් සල්ලි ගන්න බෑ
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං අර free signal service eka (swayer)
    කවුද ඉන්නේ වු යකා වගේ ටක්කෙටම signal දෙනවානේ
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    2017.06.15 RESULTS WITH PROOF

    ඊයේ තිබ්බේ නැත්තෙත් මෙන්න මේ වගේ අස්ථාවර තත්වයක් තිබුන නිසා, නමුත් අද සමුහයක් වශයෙන් LOSS නොවී යටකරපු සල්ලි ටික අවුලක් නැතුව ගොඩ ගත්තා... :love::love:

    මමත් 20$ loss :D අද එක ගොඩ ගත්තා යහමින්.. ඔන්න ඕකයි Trading කියන එකේ අරුත...


    ගොඩ මඩ දෙකම (හිමි/අහිමි) වෙනවා... :yes:


    තේරුම් ගැනීමේ ප්‍රඥාව ඇති අය උදෙසා පමණි​
    :love::love::love::love::love::yes:

    pykvv3p.png

    PDtRa8a.png

    Tsz6xLJ.png

    Tsz6xLJ.png

    k5NJaDi.png

    vcDoiyi.png

    eGCrfhq.png

    iUMj99K.png

    Uufm9M3.png

    2RdVYhq.png
     
    Jun 15, 2017
    269
    29
    0
    mung ekek meek na den, den market awul lu arakai mekai baila godai. miniho market awul na, market eka hemadama a a sentiments walata hariyata react karanawa. thoge nodenuwathkama kiyapan. kollonta heena wikunala unwa anatha karanawa.

    Full_Size_Render_2.jpg