~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    19029225_1079351768876471_3335512966367408907_n.jpg

    ලොතරයි විකුනනවාද:lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Study iwara wuna gaman ain wenawa

    ඔව් එහෙම තමා කරන්න ඕන.
    studies ඉවරවෙනකම් පොඩි තැනක ඉදලා පස්සේ හොද එකකට යන්න.
    කොලබ වගේ එනව නම් මට පොඩ්ඩක් කියන්න.
    මම උදව් කරන්නම් :D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔව් එහෙම තමා කරන්න ඕන.
    studies ඉවරවෙනකම් පොඩි තැනක ඉදලා පස්සේ හොද එකකට යන්න.
    කොලබ වගේ එනව නම් මට පොඩ්ඩක් කියන්න.
    මම උදව් කරන්නම් :D

    :lol:
     

    NormaIVY

    Member
    Jun 9, 2017
    176
    8
    0
    ඔව් එහෙම තමා කරන්න ඕන.
    studies ඉවරවෙනකම් පොඩි තැනක ඉදලා පස්සේ හොද එකකට යන්න.
    කොලබ වගේ එනව නම් මට පොඩ්ඩක් කියන්න.
    මම උදව් කරන්නම් :D

    Oya pawne...:P
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මදුරුවෙක් කෑවා බන්.
    ඩෙන්ගුවෙක්ද කොහෙද.
    මේ උට්ට කොහොම ඔෆිස් එකට රින්ගුවද මන්ද මෙච්චර උසක :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මදුරුවෙක් කෑවා බන්.
    ඩෙන්ගුවෙක්ද කොහෙද.
    මේ උට්ට කොහොම ඔෆිස් එකට රින්ගුවද මන්ද මෙච්චර උසක :angry:

    මදුරුවෝ කන්නෙ බොට පිස්සුද, කාපිය බත්