hafeez ,malik and sarfaraz
oya wicket 3 aduwata kadwanam api goda



hafeez ,malik and sarfaraz
oya wicket 3 aduwata kadwanam api goda
ඕකුන් තුන්දෙනා තමයි සාමාන්‍යයෙන් අපට ගහන්නේ. ඒත් කබ්බෙක් ෆෝම් කරන්නැතුව හිටියොත් දිනන්න පුළුවන්hafeez ,malik and sarfaraz
oya wicket 3 aduwata kadwanam api goda
mathew karaya giya eka thama kela une
unge luck eka ban ada nawattana ba wage
ow ban unta lluck eka wwadi adaඋන්ගේ දවස තමයි බන් අද. උන් හොදට බෝල් කරා අනික කුසල් මෙන්ඩිස්ට වැටුන බෝලේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මේ මට්ච් එකේ හොදම කඩුල්ල කියන්න පුලුවන්. මැතෙව්ස් උනත් ඒ හරවල ගහන පාර සුරෙ කරලම ගහනවා අරූගේ වෙලාවට විකට් එක ගියා. අව්ලක් නෑ කවුරුත් හිතුවෙ නෑනේ අපි ගැන මෙහෙම වත් හෝප් එකක් තියාගන්න පුලුවන් ටීම් එකක් වෙයි කියලා මේ සීරිස් එකේ. චන්දිමාල්ට නම් දීර්ග නිවාඩුවක් දෙන්න කාලේ හරි.
මලික තමයි අනිකාbabar kiyana eka thama form eke inne
thawa malik un denna kadaganan ona
hafeez ,malik and sarfaraz
oya wicket 3 aduwata kadwanam api goda



wkt eka tikak slow kiyala arun kiwwaමලික තමයි අනිකා
ow ban unta lluck eka wwadi ada
250 wage thibunanam hodai mul wikt serama aduwata kadaganan wenawa
ow ban ekanam aththa250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක