|2017 ICC Champions Trophy | Discussion Thread |

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට හිතෙනවා අපේ වුනුත් හොද ගෙමක් දෙයි කියලා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එදා ඉන්දියාවත් එක්ක අපේ බැටින් පෙන්නුවා..
    අද බෝලින් පෙන්නමු..
    විකට් එක ගහන්න ඒ තරම්ම ලේසි නැහැ..
    මුල ඕවර් 10 විකට් 3ක් වත් ගත්තා නම් උන් ප්‍රෙශර්..
    අසාර් අලි, ශොයිබ් මලික්, සෆ්රාස් මේ තුදෙනා අඩුවට කැඩුනොත් අපි ගොඩ,
    හාෆ් චාන්ස් ගන්න ඕන, රනවුට් ගන්න ඕන..
    අපිට දිනන්න පුළුවන්..
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    mathew karaya giya eka thama kela une
    unge luck eka ban ada nawattana ba wage


    උන්ගේ දවස තමයි බන් අද. උන් හොදට බෝල් කරා අනික කුසල් මෙන්ඩිස්ට වැටුන බෝලේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මේ මැච් එකේ හොදම කඩුල්ල කියන්න පුලුවන්. මැතෙව්ස් උනත් ඒ හරවල ගහන පාර sure කරලම ගහනවා අරූගේ වෙලාවට විකට් එක ගියා. අව්ලක් නෑ කවුරුත් හිතුවෙ නෑනේ අපි ගැන මෙහෙම වත් හෝප් එකක් තියාගන්න පුලුවන් ටීම් එකක් වෙයි කියලා මේ සීරිස් එකේ. චන්දිමාල්ට නම් දීර්ග නිවාඩුවක් දෙන්න කාලේ හරි.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උන්ගේ දවස තමයි බන් අද. උන් හොදට බෝල් කරා අනික කුසල් මෙන්ඩිස්ට වැටුන බෝලේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මේ මට්ච් එකේ හොදම කඩුල්ල කියන්න පුලුවන්. මැතෙව්ස් උනත් ඒ හරවල ගහන පාර සුරෙ කරලම ගහනවා අරූගේ වෙලාවට විකට් එක ගියා. අව්ලක් නෑ කවුරුත් හිතුවෙ නෑනේ අපි ගැන මෙහෙම වත් හෝප් එකක් තියාගන්න පුලුවන් ටීම් එකක් වෙයි කියලා මේ සීරිස් එකේ. චන්දිමාල්ට නම් දීර්ග නිවාඩුවක් දෙන්න කාලේ හරි.
    ow ban unta lluck eka wwadi ada
    250 wage thibunanam hodai mul wikt serama aduwata kadaganan wenawa
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ආ.. ඔය බෝලින්ග් ඇනලිසිස් ලා.. පිච් රිපෝර්ට් අතේ තියන් ඉන්න පුතාලා... ඇඩ්වයිසර්ස්ලා.. මෙන්ටල් හෙල්ත් ස්පෙශලිස්ට්ස්ලා.. සේරම මේ පැත්තට එන්න.. ටීම් එකට ස්කයිප් කෝල් එකක් අරං දෙන්න :rofl:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ow ban unta lluck eka wwadi ada
    250 wage thibunanam hodai mul wikt serama aduwata kadaganan wenawa

    250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    250k ගැහුවත් ගොඩ එයි කියලා හිතන්න අමාරුයි. 280 වගේ තමයි මන් හිතන් හිටියේ. අනික ඊසි 280 පන්නන්න තිබ්බ මැතෙව්ස් සහ දික් ගහපු විදියට. මැත්ව්ස්ගේ කඩුල්ල තමයි ටර්නින් පොඉන්ට් එක
    ow ban ekanam aththa
    ita passe eka eka polime giya

    partnership na wade kela una