මචංලා මම දෙයියනේ කියලා fiverr එක් එකවුන්ට් එකක් හදාගෙන වැඩ කරන්න කියල පටන් ගත්තා.ඒත් බන්ස්ලා මගේ එකවුන්ට් එකේ buyer requests එකක්වත් පෙන්නන්නේ නෑනේ. එක පට්ටම empty. එකවුන්ට් එක හදලා සතියක් සහ දවස් 02ක්. තාම එක බයර් රික්වෙස්ට් එකක්වත් පෙන්නලා නෑ.


මානසිකව වැටිලා ඉන්නේ.

ඔයාලාටත් එහෙම වෙලා තියෙනවද.දන්න කෙනෙක් උදව් දෙන්න. නොදන්න අය බම්ප් කරන්න.පින් + රෙප්10.
Last edited:

