Fiverr උදව්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Services-Like-Fiverr.jpg

    මචංලා මම දෙයියනේ කියලා fiverr එක් එකවුන්ට් එකක් හදාගෙන වැඩ කරන්න කියල පටන් ගත්තා.ඒත් බන්ස්ලා මගේ එකවුන්ට් එකේ buyer requests එකක්වත් පෙන්නන්නේ නෑනේ. එක පට්ටම empty. එකවුන්ට් එක හදලා සතියක් සහ දවස් 02ක්. තාම එක බයර් රික්වෙස්ට් එකක්වත් පෙන්නලා නෑ. :no::no:

    මානසිකව වැටිලා ඉන්නේ.:(:( ඔයාලාටත් එහෙම වෙලා තියෙනවද.දන්න කෙනෙක් උදව් දෙන්න. නොදන්න අය බම්ප් කරන්න.පින් + රෙප්10.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    fiverr gana nam danne na bn, mama nam upwork innawa, wada hoyanna nam tikak amarui thamai bn

    habai ekakhari hoyagaththoth wade nagala yanawa eta passe
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,506
    6,196
    113
    මචංලා මම දෙයියනේ කියලා fiverr එක් එකවුන්ට් එකක් හදාගෙන වැඩ කරන්න කියල පටන් ගත්තා.ඒත් බන්ස්ලා මගේ එකවුන්ට් එකේ buyer requests එකක්වත් පෙන්නන්නේ නෑනේ. එක පට්ටම empty. එකවුන්ට් එක හදලා සතියක් සහ දවස් 02ක්. තාම එක බයර් රික්වෙස්ට් එකක්වත් පෙන්නලා නෑ. :no::no:

    මානසිකව වැටිලා ඉන්නේ.:(:( ඔයාලාටත් එහෙම වෙලා තියෙනවද.දන්න කෙනෙක් උදව් දෙන්න. නොදන්න අය බම්ප් කරන්න.පින් + රෙප්10.

    Category hariyata dammada gig walata. maximum gig hadanna eka eka category walin

    Thawa review exchange tikak dagena positive review tikak daganna
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Category hariyata dammada gig walata. maximum gig hadanna eka eka category walin

    Thawa review exchange tikak dagena positive review tikak daganna

    මචං වැඩ එන්නෙ රික්වෙස්ට් දාගන්න බැහැනේ.
    එතකොට රිවිව්ස් ගන්න පාරක් නෑ නේද
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    Services-Like-Fiverr.jpg

    මචංලා මම දෙයියනේ කියලා fiverr එක් එකවුන්ට් එකක් හදාගෙන වැඩ කරන්න කියල පටන් ගත්තා.ඒත් බන්ස්ලා මගේ එකවුන්ට් එකේ buyer requests එකක්වත් පෙන්නන්නේ නෑනේ. එක පට්ටම empty. එකවුන්ට් එක හදලා සතියක් සහ දවස් 02ක්. තාම එක බයර් රික්වෙස්ට් එකක්වත් පෙන්නලා නෑ. :no::no:

    මානසිකව වැටිලා ඉන්නේ.:(:( ඔයාලාටත් එහෙම වෙලා තියෙනවද.දන්න කෙනෙක් උදව් දෙන්න. නොදන්න අය බම්ප් කරන්න.පින් + රෙප්10.

    oya dala thiyana area ekata buyer request nadda danne na, gig haduwada?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය සින් එක මටත් වෙනවා මන් customer support ඇහුව උන් කිවේ මන් අලුත් නිසා බයර් රික්වෙස්ට් එන්නේ නෑ, ගිග් ප්‍රොමෝට් කරලා ඔර්ඩ්ර්ස් දෙක තුනක් ඇවිල්ල රිවිව් ටිකක් ආවම එක එනවා කියල, මන් ඉතින් ගිග් හද හද ඉන්නවා දැන් :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    Boru.. mama gig eka dala dawas deken buyer request awa.. neh..

    Btw, fiverr gig denme fun ekata..man full time freelance
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Boru.. mama gig eka dala dawas deken buyer request awa.. neh..

    Btw, fiverr gig denme fun ekata..man full time freelance

    Thank you for your patience. I have looked at your account and you are not able to see Buyer's Request as you are a new user and you are not rated yet.

    Your rating needs to be over 90% in order to become "eligible" to see these Requests.

    We suggest you to create Gigs, start sellings. After some time, when you get a rating, you will be able to see Buyers' Requests.

    Hope this helps. I am here if you require further assistance.

    Kind regards.

    මේ CS එකෙන් එවපු එක
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Thank you for your patience. I have looked at your account and you are not able to see Buyer's Request as you are a new user and you are not rated yet.

    Your rating needs to be over 90% in order to become "eligible" to see these Requests.

    We suggest you to create Gigs, start sellings. After some time, when you get a rating, you will be able to see Buyers' Requests.

    Hope this helps. I am here if you require further assistance.

    Kind regards.

    මේ CS එකෙන් එවපු එක

    mage account eka nam paranai.. mama eken purchase karala tiyenawa $90ka witara services.. :D
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    machan mage parana fiverr acc eke bad ratings nisa aluth ekak haduwa. parana eke payoneer eka alut ekata connect karoth ban wei da