|2017 ICC Champions Trophy | Discussion Thread |

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පරදින එකම තමයි බන් හොඳ...ඔහොම ක්‍රිකට් ගහල මුන්ව හොදයි ජිල් බෝල ගහන්න...

    යකෝ මෙහම කැච් ඇත හැරලා මැච් දිනන්න පුලුවන්ද....අනික මුන් දින්නත් ඉංග්ලන්ඩ් කාරයෝ එක්ක ගහන්න පුළුවන් ද ඔහොම..පුකෙත් ඇරලා එවයි...:lol:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    තිසරගේ අන්තිම ඕවර එකට 09යි..එතනින් තමා කෑම පටන් ගත්තේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චැම්පියන්ස්ලා කියන්නේ හැම අතින්ම දක්ෂ අයට... මේ වගේ හරක් රැලකට නෙමේ... එංගලන්තය හා ඉන්දියාව අවසන් තරඟයේ බලාපොරොත්තු වෙනවා...
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    19029365_1811632202486340_7477590721927322859_n.jpg
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    mun kohe field karannadha? Age hati balahallako..pin ooro wage kala methana....mei huththota ithin budhungeima saranaiii..