ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එල එල.
    එතකොට ට්වින් එකයි බෙන්ලියයි වෙනස් වෙන්නේ CDI or Platinum කියන දෙක මතද?

    ප්‍රධාන වෙනස ඕක තමයි. තව තියෙන තාක්ෂනික වෙනස්කම් තමයි, ට්වින් එක 6V බෙන්ලිය 12V. පස්සෙ ආපු බෙන්ලි වල සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක්, රන් ඕෆ් ස්විච් එකක් ආවා. වෙන තියෙන්නෙ පෙනුමෙ වෙනස්කම තමා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගියර් හතරයි නම් ට්වින්.5 නම් බෙන්ලි.මම දන්න තරමින් ඔහොමයි
    එහෙම මතකයක් නෑ බන්. පොඩි කාලේ බයික් එක මේන් ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දී ඒක උඩ නැගලා ඈ.......න් ගාගෙන පැද්දා මතකයි.එතකොටනම් ගියර් 10 ක් 12 විතර තිබුණා :rolleyes::rolleyes:
    yako oke original meter eke enne ma 100 i neh..
    8.gif
    panna kiyanne katta kadenna ati mage hithe :rofl:

    Singapore meeter modle eke nam 140 wenakan enawa :yes:

    120 ට වගේ තිබුණේ මතක විදිහට.100 ට වැඩි කියලා හොඳටම ෂුවර්

    මේ තියන්නේ මීටරේ

    umbau-02.jpg

    මෙන්න මේක තමයි හරියටම බයික් එක.පිටිපස්සේ සිට් එක තියෙනවා.සයින්ලන්සර් 2 නම් ඕක නෙවෙයි බෙන්ලියේ එක දාලා තියෙන්නේ

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම මතකයක් නෑ බන්. පොඩි කාලේ බයික් එක මේන් ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දී ඒක උඩ නැගලා ඈ.......න් ගාගෙන පැද්දා මතකයි.එතකොටනම් ගියර් 10 ක් 12 විතර තිබුණා :rolleyes::rolleyes:

    120 ට වගේ තිබුණේ මතක විදිහට.100 ට වැඩි කියලා හොඳටම ෂුවර්

    මේ තියන්නේ මීටරේ

    umbau-02.jpg

    මෙන්න මේක තමයි හරියටම බයික් එක.පිටිපස්සේ සිට් එක තියෙනවා.සයින්ලන්සර් 2 නම් ඕක නෙවෙයි බෙන්ලියේ එක දාලා තියෙන්නේ

    ඕක තමයි බ්‍රවුන් ටෑන්ක් මොඩල් එක. ගොනා මොඩ්ල් කියල කියනව. ටිකක් පිකප් එකට හොරයි, ඒත් පිකප් වුනාම යනව සුපිරියට. දැන් ඔවට කෑලි හොයන්නම නැති තරම්. පාරක වත් එකක් දකින්න නෑ වැරදිලාවත්. 70 දශකෙ CD125 එක

    ඕකෙ එන්ජිමෙ යට කෑල්ල ගැලවෙන්නෙත් කාර් එන්ජිමක වගේ උඩ අතටලු. වෙන බයික් වල වගේ පළු නෙමෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රධාන වෙනස ඕක තමයි. තව තියෙන තාක්ෂනික වෙනස්කම් තමයි, ට්වින් එක 6V බෙන්ලිය 12V. පස්සෙ ආපු බෙන්ලි වල සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක්, රන් ඕෆ් ස්විච් එකක් ආවා. වෙන තියෙන්නෙ පෙනුමෙ වෙනස්කම තමා.

    :D:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕක තමයි බ්‍රවුන් ටෑන්ක් මොඩල් එක. ගොනා මොඩ්ල් කියල කියනව. ටිකක් පිකප් එකට හොරයි, ඒත් පිකප් වුනාම යනව සුපිරියට. දැන් ඔවට කෑලි හොයන්නම නැති තරම්. පාරක වත් එකක් දකින්න නෑ වැරදිලාවත්. 70 දශකෙ CD125 එක

    ඕකෙ එන්ජිමෙ යට කෑල්ල ගැලවෙන්නෙත් කාර් එන්ජිමක වගේ උඩ අතටලු. වෙන බයික් වල වගේ පළු නෙමෙයි

    ඔව් ඔව් යන්න ගියාම යකා වගේ තමා.බර දැම්මට ගානක්වත් නෑ.

    අම්මටසිරි කෑලි නැද්ද?
    මමත් වෙන කොහෙදිවත් ඔය මොඩල් එක තවම දැකලා නෑ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    6af89bc8gw1f8otq2qcaeg203k03kwgg.gif

    සර්විස් කාලෙ හරි හින්ද මගෙ දඩුමොණරෙත් සර්විස් කොලා

    121cy88.jpg

    33ubxaf.jpg

    jttmjs.jpg

    jt1gmw.jpg

    2uoi39s.jpg

    34dplqx.jpg

    2582fiv.jpg

    2a9pabn.jpg

    wako4w.jpg

    iz17dc.jpg

    10zn6ux.jpg

    243hx1l.jpg

    2vte73a.jpg

    300adkl.jpg

    rtjnzk.jpg

    15g9qi9.jpg

    6af89bc8gw1f8otq2qcaeg203k03kwgg.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    6af89bc8gw1f8otq2qcaeg203k03kwgg.gif

    සර්විස් කාලෙ හරි හින්ද මගෙ දඩුමොණරෙත් සර්විස් කොලා

    121cy88.jpg

    10zn6ux.jpg

    243hx1l.jpg

    එල එල මචෝ.
    ඇයි බන් මේ ජාති දෙකක ග්‍රීස් ගාන්නේ?තික්නස් එකේ වෙනසක් තියෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල මචෝ.
    ඇයි බන් මේ ජාති දෙකක ග්‍රීස් ගාන්නේ?තික්නස් එකේ වෙනසක් තියෙනවද?
    නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D:D:D:Dඅමාරුවෙ වැටුනු අපේ TDIට සුභපැතුම්...:D:D:D:D

    Happy-Marriage-Life-Wishes-Graphic-Share-On-Facebook1.jpg

    නෑහ්.ටීඩී බැන්දද?

    එල එල අපේ උණුසුම් සුබපැතුම්.නව යුවලට පඩිපෙල වගේ ළමයි හම්බවෙන වාසනාවන්ත යුග දිවියක් වේවා!!!!!!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ :eek:

    :):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D:D:D:Dඅමාරුවෙ වැටුනු අපේ TDIට සුභපැතුම්...:D:D:D:D

    http://www.imagefully.com/wp-content/uploads/2015/08/Happy-Marriage-Life-Wishes-Graphic-Share-On-Facebook1.jpg[/MG][/CENTER][/QUOTE]
    [CENTER][B][SIZE="3"]
    එලම පොරක් තමා ඉතින්:):) වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්තනා කරනව :cool::cool: කරපු උදව් අමතක නෑ :yes:[/SIZE][/B][/CENTER]​
     
    Lahiru_CR

    Member
    Feb 8, 2017
    13
    1
    0
    පල්සර් 180 Mobil super 4T 20w50

    මචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40 ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු:no::baffled:.. ඒක දැම්මොත් අවුලක් වෙයිද? :confused::confused: