උඩවලව ඩැම් පාර.....
මචන්ලා උඩවලව ඩෑම් පාර රෑට වහනවාද? රෑ වෙලා එ් පාරෙන් යන එක අවුල්ද?

nope..wata gahala neda thiyenne thanamalwilata yanakan..ra wela awith thiyenawa oya pare 3n 4 parak..

අපිත් බඩු ඉවර උනාම වෙලාව අවේලාව බලන්නෑ අයියේ කෙලින්ම යන්නේ තනමල් විලට බයික් එනකන්![]()