යාලුවනේ kapruka.com එකේ Davidoff cool water perfume එක 12000 ක් වෙනවා 75 ml එත් perfumes.lk එකේ 6500 ට තියෙනවා 125ml ඒකට හේතුව මොකක්ද?
අනික මේ perfume එක හොදද? EAU DE TOILETTE එකක් නේද? EAU DE TOILETTE perfume වල වැඩි වෙලා සුවද තියෙන්නේ නෑ නේද?