Davidoff cool water perfume price

geeko

Well-known member
  • Mar 18, 2013
    7,432
    4,430
    113
    යාලුවනේ kapruka.com එකේ Davidoff cool water perfume එක 12000 ක් වෙනවා 75 ml එත් perfumes.lk එකේ 6500 ට තියෙනවා 125ml ඒකට හේතුව මොකක්ද?

    අනික මේ perfume එක හොදද? EAU DE TOILETTE එකක් නේද? EAU DE TOILETTE perfume වල වැඩි වෙලා සුවද තියෙන්නේ නෑ නේද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    අපෝ ඕක මල ජරාවක් බන් :dull::dull:

    ඔව් ඒක EAU DE TOILETTE වැඩිය සුවද තියෙන්නේ නෑ

    ගන්නවා නම් මේ දෙකෙන් එකක් ගනින් සුපිරි bvlgari man in black, armani code
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,430
    113
    අපෝ ඕක මල ජරාවක් බන් :dull::dull:

    ඔව් ඒක EAU DE TOILETTE වැඩිය සුවද තියෙන්නේ නෑ

    ගන්නවා නම් මේ දෙකෙන් එකක් ගනින් සුපිරි bvlgari man in black, armani code

    මේ දෙක EAU DE PARFUM ද.ඔරිජිනල් ඒවා ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් සයිට් මොනවද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol pissuda ban.. oke 100ml eka uparima 5000k wei.. ubata Ebay or Amazon eken ganin.. anika oka Low Range Perfume ekak... ehema Loku suwadak nam naha.. Longevity Anthimai... uparima 1 hr wage thiyenne...

    eta wada hodai kapruka tru Amazon eken gennapan. Cuba Serious eka hodai...
     
    ehenam wadak na ban. davasama suwada thiyena ekak ona
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    12k nan wenne na ban. man oka giya aurudde gattha 5000k withara wage une. hithana tharam wela thiyenne nan na ban
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මම දෙන්නම් Davidoff cool water perfume 125ml රුපියල් 5900 කට, ඕනේ නම් කියන්න. 2කට වඩා ගන්නවානම් තව අඩු කරන්න පුළුවන්.;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,430
    113
    මම දෙන්නම් Davidoff cool water perfume 125ml රුපියල් 5900 කට, ඕනේ නම් කියන්න. 2කට වඩා ගන්නවානම් තව අඩු කරන්න පුළුවන්.;)

    Paco Rabanne 1 Million 50mL දෙන්නම් 8200 Rs

    Versace Pour Homme and armani code thiyenawada. eau de parfume type