mata ekak diyan mamath dennam


[/CENTER]
නැත්තෙ කොහෙද බන්
මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා
මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා
පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින්![]()



කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්


පිස්සුද බන්, අපි එහෙම රෙප් කපන් නැහැ (අහු උනාද මන්දා
උඹ දැනටත් එහෙම කරනවද දන්නෑ..

)අපිට කොහෙද බන් නිවාඩු, ජුලි මාසෙ 11 වෙනිදා වෙන කල් නිවාඩු නැතada niwaduda

![]()
ඇවේටර් එක දැක්කම උඹ වෙන මොනා හරි ඉල්ලනවා වගේ හිතෙන්නෙ![]()
ඔයා කොහොමද කියන්නෙ මේකෙ කොල්ලො කවුද කෙල්ල කවුද කියලා. රෙප් බලලදekane oya ekka e kale kello katha kare naththe.![]()
පිස්සුද බන්, අපි එහෙම රෙප් කපන් නැහැ (අහු උනාද මන්දා)


අප්පා, හිතුව එක හරිද මන්දා![]()
අනේ උඹයි මමයි දන්න අධිමානසික බලේ
මං දන්නවා කපන උන් නොකපන උන්..
මට අධිමානසික බලයක් තියෙනවා..

මේකයි උබට ඕක තේරෙන්නෙ වැදගත් ත්රෙඩ් එකක ප්රබුද්ද සාකච්චාවක් කරනකොට මේකෙ ඉන්න බුද්දිමත්තු කොටු 11 නැති උන්ව අඩු කුලේ පර හැත්ත දනගහපිය කියල කොන් කරනව .උබ දාන රිප්ලයි කෝට් කරන්නෙ නෑ ජීවිතේට මේකෙම වයසට ගිය අන්කල්ල ඇන්ටිල
Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.
Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na![]()
හරි ඒක එහෙම නම් ඇයි අපේ දේවල් අගේ කරන අයගෙ නම නැතුව ඕවා බලන්නේ.. නමත් එක්ක රෙප් දුන්නා නම් හොදයිනේ මචං
eka ithin oyata prashnayak nane math ekka katha karanna. kotu godak ona na thama ekata. mata rep hambuna widiha wadak na oya math ekka katha karanna kamathinam katha karanna puluwan. but api rathu wechcha ekek ekka katha karanna tikak mali wenawa ne. apita hithenawa naraka hasirimak thiyena kenek kiyala ewage thama. methana innakota eka thama wadagath wenne