Rep ඕන ඇයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
    නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
    එළිපිට කියන්න බයයි නෙ :baffled::rofl:
    :yes::yes::yes:
    කොන්ද පණ තියෙන උන් කපයි..
    හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
    නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..

    ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes::yes:
    කොන්ද පණ තියෙන උන් කපයි..
    හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..

    මුන්ට කොහෙද බන් කොඳු?
    පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
    මිනිස්සු එළි පිට කියන්න බයයි

    දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
    උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
    ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    කොන්ද පණ තියෙන උන් කපයි..
    හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..

    අනුන්ගෙන් කපන රෙප් තමන්ගෙනුත් අඩුවෙන්න හැදුවනං හරි :P ඒ වගේම ෆේක් වලින් කපන්න බැරිවෙන්න කෝටු එකොළහ නැත්තන් රෙප් කපන්න බැරිවෙන්න හදන්න ඕනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :love:
    එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
    නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
    එළිපිට කියන්න බයයි නෙ :baffled::rofl:

    :yes: YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.
    Api aduma tharame waradiyata bad rep deela report kaloth e gana balanawa. YouTube wage dislike karanna puluwan kohewath ewa inspect karannawath wenas karannawath naha.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :yes::yes:

    මම නමි ඔිවා ගනන් ගන්නෙ නැහැ.මම අවංකවම උදවි කරපුවටයි බමිප් උදවි උපදෙස් කමන්ටි වලටයි මෙි කොටු ලැබිලා තියෙන්නෙ.pm වලින් උපදෙස් දෙනවා.මම දැනුම ෂෙයාර් කරන්න තාම එකම එක තරෙඩි එකයි දැමිමෙි.ඉදලා හිටලා ජරා පත පින්තුර,කුනු හරප දාලා රෙප් කපනවා හේතුවක් නැතුව.මම ඔිවා ගනන් ගත්ත නමි මෙලහකට මෙකෙන් අයින් වෙලා ගොඩක් කල්.රෙප් නමි මට අදාල නැහැ.මම නමි ඔය රෙප් කොටු කුලමල නමි ගමි තරාතිරම අරවා මෙිවා බලන්නෙ නැහැ.කාටහරි උදවි කරලා ලැබෙන හිතෙ සතුට විතරක් තිබුනාම මට හොදටම ඇති.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes: YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.
    හම්මේ ලංකාවෙ ඉන්න උන් මැරෙන කල් පස්සෙන් එලව එලව රෙප් කපනවා නම දැම්මොත්
    ඔය තම්බ් ඩවුන් පෙනුනොත්, කෙලින්ම දාපු එකාගෙ විඩියෝ ඔක්කොටම තම්බ් ඩවුන් තමා

    පරණ උන් නම් එක එකා ගෙ පිට කසලා ශේප් වේවි
    අපි අනාථයි :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    මුන්ට කොහෙද බන් කොඳු?
    පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
    මිනිස්සු එළි පිට කියන්න බයයි

    දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
    උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
    ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි :P

    ow nam pena eka hari yanne neha.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.

    Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na :D

    :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes:

    .ඉදලා හිටලා ජරා පත පින්තුර,කුනු හරප දාලා රෙප් කපනවා හෙතුවක් නැතුව.මම ඔිවා ගනන් ගත්ත නමි

    සමහර උන් ඉන්නවා බන් followers ල වගේ උන් අනිවා එකම විදිහේ කතාවක් දාල රේප් කපනව.
    rep -5 දෙන්න පුළුවන් එකෙක්(-5 තින්නේ +10 පොවෙර් උන්ටද?) මු හැමදාම reset උන ගමන් උ රේප් දානවා ලොකු line කතාවක් දාල :lol:
    attachment.php

    මමත් තඩි පින්තුර දාල රේප් කපල තිනවා ජරා පොස්ට් වලට නම්.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      12.7 KB · Views: 118

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරා කතාව, මටත් ඔය රෙප් ඉල්ලන සීන් එක තේරෙන්නෙ නෑ...
    මන් හිතාගෙන හිටියෙ මේකෙ, යූසර් ලෙවෙල් වත් වෙනස් වෙනවා ඇති කියලා.... එහෙම එකකුත් නැහැනෙ......හැබැයි ෆෝරම් එකක් පවත්වගෙන යන්න ගෝ එකක් විදියට මේ සිස්ටම් එක හොඳයි , කිසි වාසියක් නැතිව කවුරුත් නිකන් වැඩ කරන්නෙ නැහැනේ....
    සරලව කිව්වොත් රෙප් කියන්නේ
    "මානසික අල්ලසක් " :P:rofl::P

    මෙක තමයි ඇත්ත. මානසික අල්ලසක් වගේ මේකත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:

    මුන්ට කොහෙද බන් කොඳු?
    පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
    මිනිස්සු එළි පිට කියන්න බයයි

    දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
    උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
    ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි :P
    එහෙම කරන්නෙ නෑනේ ඉතිං.. එතකොට රෙප් කපන්නෙත් නෑ බයට..
    මොකද හේතුවක් නැතුවනේ ගොඩක් උන් රෙප් කපන්නෙ..

    අනුන්ගෙන් කපන රෙප් තමන්ගෙනුත් අඩුවෙන්න හැදුවනං හරි :P ඒ වගේම ෆේක් වලින් කපන්න බැරිවෙන්න කෝටු එකොළහ නැත්තන් රෙප් කපන්න බැරිවෙන්න හදන්න ඕනේ.
    පරණ උනුත් කපනවා බං.. මං ඒකනේ කලින් කිව්වෙ.. පට්ටයි මචං කියල කොමෙන්ට් කරලා රෙප් කපන උන් ඉන්නවයි කියලා.. :rofl:

    :love:

    :yes: YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.
    Api aduma tharame waradiyata bad rep deela report kaloth e gana balanawa. YouTube wage dislike karanna puluwan kohewath ewa inspect karannawath wenas karannawath naha.

    t7Idzln.gif

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම කරන්නෙ නෑනේ ඉතිං.. එතකොට රෙප් කපන්නෙත් නෑ බයට..
    මොකද හේතුවක් නැතුවනේ ගොඩක් උන් රෙප් කපන්නෙ..

    නැත්තෙ කොහෙද බන්
    මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා
    මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා
    පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින් :rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    [/CENTER]

    නැත්තෙ කොහෙද බන්
    මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා
    මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා
    පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින් :rofl:

    aa polis mame