එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
එළිපිට කියන්න බයයි නෙ![]()



කොන්ද පණ තියෙන උන් කපයි..
හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..
එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
එළිපිට කියන්න බයයි නෙ![]()



මම නම් කියන්නෙ මේකෙ රෙප් සිස්ටම් එක වෙනස් වෙන්න ඕන..
නිර්ණාමිකව රෙප් දෙනවට, කපනවට වඩා වටිනවා දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දැම්මා නම්.. මොකද එතකොට අනවශ්‍ය විදියට රෙප් කපන එක හෝ රෙප් දෙනකොට අනවශ්‍ය පිංතූර, කුණුහරුප කියන එක අඩු වෙනවා.. හේතුවක් නැතුව රෙප් කපන එක අඩුවෙනවා..
ඇඩ්මින් කීප වතාවක්ම කරනවා කිව්වා.. ඒත් තාම නැහැ..






මුන්ට කොහෙද බන් කොඳු?
කොන්ද පණ තියෙන උන් කපයි..
හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..

කොන්ද පණ තියෙන උන් කපයි..
හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..
ඒ වගේම ෆේක් වලින් කපන්න බැරිවෙන්න කෝටු එකොළහ නැත්තන් රෙප් කපන්න බැරිවෙන්න හදන්න ඕනේ.
එතකොට කට්ටිය රෙප් කපන්න බය වෙනවා
නොපෙනෙන තාක් කල් විතරනේ මිනිස්සු වැරැද්දට එරෙහි වෙන්නෙ
එළිපිට කියන්න බයයි නෙ![]()
YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.

හම්මේ ලංකාවෙ ඉන්න උන් මැරෙන කල් පස්සෙන් එලව එලව රෙප් කපනවා නම දැම්මොත්YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.

මුන්ට කොහෙද බන් කොඳු?
පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
මිනිස්සු එළි පිට කියන්න බයයි
දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි![]()
Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.
Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na![]()



matath issara rathu kotu 5k tibuna.![]()

.ඉදලා හිටලා ජරා පත පින්තුර,කුනු හරප දාලා රෙප් කපනවා හෙතුවක් නැතුව.මම ඔිවා ගනන් ගත්ත නමි

සිරා කතාව, මටත් ඔය රෙප් ඉල්ලන සීන් එක තේරෙන්නෙ නෑ...
මන් හිතාගෙන හිටියෙ මේකෙ, යූසර් ලෙවෙල් වත් වෙනස් වෙනවා ඇති කියලා.... එහෙම එකකුත් නැහැනෙ......හැබැයි ෆෝරම් එකක් පවත්වගෙන යන්න ගෝ එකක් විදියට මේ සිස්ටම් එක හොඳයි , කිසි වාසියක් නැතිව කවුරුත් නිකන් වැඩ කරන්නෙ නැහැනේ....
සරලව කිව්වොත් රෙප් කියන්නේ
"මානසික අල්ලසක් "![]()
මුන්ට කොහෙද බන් කොඳු?
පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
මිනිස්සු එළි පිට කියන්න බයයි
දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි![]()
අනුන්ගෙන් කපන රෙප් තමන්ගෙනුත් අඩුවෙන්න හැදුවනං හරිඒ වගේම ෆේක් වලින් කපන්න බැරිවෙන්න කෝටු එකොළහ නැත්තන් රෙප් කපන්න බැරිවෙන්න හදන්න ඕනේ.

YouTube eke thumbs down karana kena pennanne naththe oya hethuwa nisa thama.
Api aduma tharame waradiyata bad rep deela report kaloth e gana balanawa. YouTube wage dislike karanna puluwan kohewath ewa inspect karannawath wenas karannawath naha.
එහෙම කරන්නෙ නෑනේ ඉතිං.. එතකොට රෙප් කපන්නෙත් නෑ බයට..
මොකද හේතුවක් නැතුවනේ ගොඩක් උන් රෙප් කපන්නෙ..

කොටු පිරිලා නැති උන් අඩු කුලේ පර හැත්ත කියලා කිරියෙ මතයක් තියෙනව බන්


ekane oya ekka e kale kello katha kare naththe.![]()
[/CENTER]
නැත්තෙ කොහෙද බන්
මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා
මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා
පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින්![]()
Eka attha ara path paiynderge hard talk walin passe tahma kattiya mageth ekka fit une


