Rep ඕන ඇයි

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mata ekak diyan mamath dennam
    avatar391020_5.gif


    ඇවේටර් එක දැක්කම උඹ වෙන මොනා හරි ඉල්ලනවා වගේ හිතෙන්නෙ :baffled::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    නැත්තෙ කොහෙද බන්
    මම උඹගේ දවස ගානේ 1ක් කපනවා... උඹ දවස ගානේ මගේ 20ක් කපනවා
    මම දන්න අඳුරන උන්ටත් කියලා රෙප් කප්පනවා... උඹත් එහෙම කරවනවා
    පස්සෙ ඇඩ්මීන්ට එක එකා ගෙ හොටු වලි බේරලාම පණ යනවා කලින් :rofl:
    :sorry::sorry:
    උඹ දැනටත් එහෙම කරනවද දන්නෑ..
    :angry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මං දන්නවා කපන උන් නොකපන උන්.. :D
    මට අධිමානසික බලයක් තියෙනවා.. :yes:


    අනේ උඹයි මමයි දන්න අධිමානසික බලේ :rofl:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    මේකයි උබට ඕක තේරෙන්නෙ වැදගත් ත්‍රෙඩ් එකක ප්‍රබුද්ද සාකච්චාවක් කරනකොට මේකෙ ඉන්න බුද්දිමත්තු කොටු 11 නැති උන්ව අඩු කුලේ පර හැත්ත දනගහපිය කියල කොන් කරනව .උබ දාන රිප්ලයි කෝට් කරන්නෙ නෑ ජීවිතේට මේකෙම වයසට ගිය අන්කල්ල ඇන්ටිල

    එහෙම මේකෙම ඉදලා රෙප් එකතු කරපු අංකල්ලා ඇන්ටිලා රෙප් අඩු අය කියන ඒවා එතකොට ගනන්ගන්නෙ නැද්ද ? ඉතින් එහෙනන් එයාලට කතාකරලා වැඩක් නැනේ
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Facebook eke like, YouTube eke thumbs up wage thama rep. Fb YouTube Wala like gaththata mukuth account eke wenasak na, ape aduma tharame rep power wadi wenawa, account eke reputation eka wadi wenawa.

    Kanabona dewal walin watinakama manina manasika mattame innawanam, Koi social network eke monawa gaththath kanna bonna labenne na :D

    හරි ඒක එහෙම නම් ඇයි අපේ දේවල් අගේ කරන අයගෙ නම නැතුව ඕවා බලන්නේ.. නමත් එක්ක රෙප් දුන්නා නම් හොදයිනේ මචං
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි ඒක එහෙම නම් ඇයි අපේ දේවල් අගේ කරන අයගෙ නම නැතුව ඕවා බලන්නේ.. නමත් එක්ක රෙප් දුන්නා නම් හොදයිනේ මචං

    නම type කරලා rep දීපන් .. හරිනේ එතකොට ..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    eka ithin oyata prashnayak nane math ekka katha karanna. kotu godak ona na thama ekata. mata rep hambuna widiha wadak na oya math ekka katha karanna kamathinam katha karanna puluwan. but api rathu wechcha ekek ekka katha karanna tikak mali wenawa ne. apita hithenawa naraka hasirimak thiyena kenek kiyala ewage thama. methana innakota eka thama wadagath wenne

    එහෙම නෑ.. මේකේ නිතරම ACTIVE ඉන්න කෙනෙක්ට නම් කට්ටියගෙ සැලකිල්ල වැඩී.. එහෙම නැත්තං ගන්නන් ගන්නෙත් නෑ.. ඔය කොටු දෙන එක තීරණය කරන්නේ මේකේම ඉදලා රෙප් පවර් එක වැඩිකරගත්ත අය නම්. එයාලට ඕන නම් දෙනවා. නැත්තං කපනවා.. ඒක මරු..

    කොහොම උනත් කියමු බලන්න මේකේ NINEHEART කියන කෙනා කලින් දැකලවත් තියෙනවද කියලා.අපි අවුරුදු ගානක් ආවා ගියාට මේකේ ACTIVE පොරවල් නෙවෙයිනේ නේද ?