Rep ඕන ඇයි

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රේප් කියන දේ නම් සත පහකට ගණන් ගත්තෙම නෑ
ආපු දවසේ ඉදන්
හැබැයි පුළුවන් වෙල්වල් වල රේප් දුන්නා
ඒ වගේම හම්බුනා
කැපුවත් දුන්නත් ගානක්ම නෑ
මගේ කෝටු 11 පිරුණේ නම් කාගෙන්වත් ඉල්ල්ල්වත් ත්‍රඩ් දාලත් නෙමේ.
ඒ වගේම කතා කරන්න ඕනා වුනහම අනිත් කෙනා රතු ද කළුද නිලද කියන එක අදාළ කරගන්නෙම නෑ:yes::yes:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rep අරන් ගිහින් කාගිල්ස් එකෙන් බඩු ගන්න පුළුවන් :yes:.වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න වැඩියෙන් බඩු හම්බවෙනවා :cool:
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :love:

    රෙප් දෙන කෙනාගෙ හෝ රෙප් කපන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දාන්න පුලුවන්කමක් නැද්ද..? නැත්තං එහෙම දාන්න බැරි හෝ නොදාන්න හේතුවක් තියෙද..? :yes:

    මොකද මං හිතන විදියට ඒ දේ කලොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..:sorry:

    11.gif
    ඒ පාර මුන් රෙප් වලට ගෙවල් හොයන් ගිහින් මරා ගනීයි බන්. එකයි ඇඩ්මින් එහෙම දාන්නැත්තේ.:angry::angry::P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සිරා කතාව, මටත් ඔය රෙප් ඉල්ලන සීන් එක තේරෙන්නෙ නෑ...
    මන් හිතාගෙන හිටියෙ මේකෙ, යූසර් ලෙවෙල් වත් වෙනස් වෙනවා ඇති කියලා.... එහෙම එකකුත් නැහැනෙ......හැබැයි ෆෝරම් එකක් පවත්වගෙන යන්න ගෝ එකක් විදියට මේ සිස්ටම් එක හොඳයි , කිසි වාසියක් නැතිව කවුරුත් නිකන් වැඩ කරන්නෙ නැහැනේ....
    සරලව කිව්වොත් රෙප් කියන්නේ
    "මානසික අල්ලසක් " :P:rofl::P
    නෑ බන් මමනම් කියන්නේ ඕක රෙප් නෙමෙයි රේප් කියල වෙනස් කරන්න ඕන.:yes: මේකේ දවසට කී දෙනෙක් රේප් වෙනවද ළිං ඇතුලෙ වැටිලා. ;):P:rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මුන්ට කොහෙද බන් කොඳු?
    පොලිසියට නම කියලා කෝල් 10ක් ආවොත් නම නොකියන නිර්ණාමික කෝල් 100ක් එනවා
    මිනිස්සු එළි පිට කියන්න බයයි

    දැන් හිතපන් මම තොගෙ රෙප් එකක් කැපුවා කියලා මගේ නම එක්ක
    උඹගේ පවර් එක 40ක් නෙ? එතකොට උඹ පැය 24න් 24ට මගේ රෙප් 20 ගානේ කපද්දි කොහොමද?
    ඒක නිසා නම නොපෙනෙන එක හොඳයි :P
    සෑහෙන්න සනීපයි නේ බන්.:rofl:
    :yes::yes:

    මම නමි ඔිවා ගනන් ගන්නෙ නැහැ.මම අවංකවම උදවි කරපුවටයි බමිප් උදවි උපදෙස් කමන්ටි වලටයි මෙි කොටු ලැබිලා තියෙන්නෙ.pm වලින් උපදෙස් දෙනවා.මම දැනුම ෂෙයාර් කරන්න තාම එකම එක තරෙඩි එකයි දැමිමෙි.ඉදලා හිටලා ජරා පත පින්තුර,කුනු හරප දාලා රෙප් කපනවා හේතුවක් නැතුව.මම ඔිවා ගනන් ගත්ත නමි මෙලහකට මෙකෙන් අයින් වෙලා ගොඩක් කල්.රෙප් නමි මට අදාල නැහැ.මම නමි ඔය රෙප් කොටු කුලමල නමි ගමි තරාතිරම අරවා මෙිවා බලන්නෙ නැහැ.කාටහරි උදවි කරලා ලැබෙන හිතෙ සතුට විතරක් තිබුනාම මට හොදටම ඇති.
    උඹ එළකිරි කොල්ලෙක්.REP+ :love::cool:

    රේප් කියන දේ නම් සත පහකට ගණන් ගත්තෙම නෑ
    ආපු දවසේ ඉදන්
    හැබැයි පුළුවන් වෙල්වල් වල රේප් දුන්නා
    ඒ වගේම හම්බුනා
    කැපුවත් දුන්නත් ගානක්ම නෑ
    මගේ කෝටු 11 පිරුණේ නම් කාගෙන්වත් ඉල්ල්ල්වත් ත්‍රඩ් දාලත් නෙමේ.
    ඒ වගේම කතා කරන්න ඕනා වුනහම අනිත් කෙනා රතු ද කළුද නිලද කියන එක අදාළ කරගන්නෙම නෑ:yes::yes:
    මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල. :rofl:;)

    මරුසිරා;21802434 said:
    rep අරන් ගිහින් කාගිල්ස් එකෙන් බඩු ගන්න පුළුවන් :yes:.වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න වැඩියෙන් බඩු හම්බවෙනවා :cool:
    මිනිස්සු අමාරුවේ දාන බොරු කියන්න එපා බන්.:angry: රේප් වලට රීලෝර්ඩ් විතරයි හම්බ වෙන්නේ.;)
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සෑහෙන්න සනීපයි නේ බන්.:rofl:

    උඹ එළකිරි කොල්ලෙක්.REP+ :love::cool:

    මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල. :rofl:;)

    මිනිස්සු අමාරුවේ දාන බොරු කියන්න එපා බන්.:angry: රේප් වලට රීලෝර්ඩ් විතරයි හම්බ වෙන්නේ.;)

    :D:angry:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,160
    1,297
    113
    ගඟ ළඟ
    කඹයක් අදින වේලාවට නම් වටිනවා .හොඳ post දාන අයට මම දෙනවා .rep ඉල්ලන අයට නම් දීලා නෑ .kapalath නෑ
     
    • Like
    Reactions: Arrow11

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කඹයක් අදින වේලාවට නම් වටිනවා .හොඳ post දාන අයට මම දෙනවා .rep ඉල්ලන අයට නම් දීලා නෑ .kapalath නෑ

    රෙප් ඉල්ල ඉල්ල වැලපෙන එවුන් ඕවා මොකටද කියලා දන්නෙත් නැතුව ඇති
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමත් මචන් අප්‍රේල් අග වගේ EK මැම්බරකම ගත්තේ. තවම එකම නූලක් දාන්න බැරි උනා. ඒ වුනාට අපේ EK කොල්ලො මටනම් හොඳ සපෝර්ට් එකක් දීල තියෙනවා.හිතේ ලියන්න කරුණු තියෙනවා.නමුත් ක්රේසි බඩීලට ,MR.පෙරේරලට, පාත් ෆයින්ඩර් A -Z, ජැසෝන් රුඋල් ලට වගේ අපට ලියන්න තේරෙන්නේ නෑ මචන්. මොනවහරි ලියල දැම්මොත් මුන් අපි තඩි ළිං වලට දාවිද කියල බයයි. මන් දවසක් දැක්ක ත්‍රෙඩ් එකක හෙන ලොකු ලිඳක කට්ටියක් වටකරගෙන ඉන්න පින්තූරයක්. ත්‍රෙඩ් එකේ නම නම් මතක නෑ බොල. :rofl:;)

    :yes::yes::D:D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    රෙප් නම් වැඩක්ම නෑ බන්.. ඕවා හම්බුනා කියල කන්න හම්බවෙනවඈ..
    හබැයි ගොබ්බ පොටෝ දාලා කැපුවම තමයි එපා වෙන්නෙ.. ඉට පස්සෙ CP එකටවත් යන්න බෑ කට්ටිය ඉස්සරහ... :growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21807721 said:
    රෙප් නම් වැඩක්ම නෑ බන්.. ඕවා හම්බුනා කියල කන්න හම්බවෙනවඈ..
    හබැයි ගොබ්බ පොටෝ දාලා කැපුවම තමයි එපා වෙන්නෙ.. ඉට පස්සෙ CP එකටවත් යන්න බෑ කට්ටිය ඉස්සරහ... :growl:

    itin ban rep panel minimize karala tiyapanko oka penna tiyanne nathuwa :oo: