Pahugiya match ekeyi, me match ekeyi wechcha dewal anuwa kawruhari hithanawada aththatama meka allah ge kamaththa kiyala?
Ayio man hithuwe England walata mehema weyi kiyala. Mokadda deyyane me wenne?![]()
me paara u mokada kiyala thiyenne eng - pk match eka gena![]()
Eng will win![]()
![]()


Remember the name
Fakhar Zaman
පකා සමන් කියලා දාපු වෙලේ සමන් පකා කියලා දාන්න තිබ්බනෙ පොන්ස්


Ado....Ridila....man amaruwen type karapu wks balapan yako...........Cricket කියන්නෙ game එකක් බන්...රස්සාවක් නෙවෙයි..රස්සාවක් වගේ පේන්නෙ ලැබෙන සල්ලි හින්දා...ඒත් හැමදාම ක්රිකට් ගහන්ට බෑ...වෙන රස්සා වගේ හැට පනිනකං...ඒකයි සල්ලි වැඩි(ඉස්සර සල්ලි නෑ packer cricket තමා වෙනස් කරේ...)..ක්රිකට් ගහන්ට බැරි උනාම ඌ ඉතුරු කරපු දෙයක් නැති මොලේ නැති එකෙක්,කුපාඩියෙක්,වෙන දෙයක් දන්නෙ නැති එකෙක් නං නන්නත්තාර වෙනවා...
Game එකක දිනන්ට පුළුවන් එකාටයි...රස්සා වල pressure තිබ්බට හැම වෙලේම දිනන පරදින case නෑනේ..
එක දිගට පරදිනවනනං අවුලක්...එක්කො
#හැකියාව තියෙද්දි උපරිමේ දෙන්නැති එක..නැත්තං
#අනෙත් එවුං අපිට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නෙ...උපරිමේ දුන්නත් ලගා වෙන්ට බැරිකම.....
ලංකාවෙ ක්රිකට් වලට දැන් වෙලා තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව පලවෙනි එකටත් වඩා දෙවනි එක...
දැන් අපේ ක්රිකට් 1990වෙ මුල වගේ තැනකට වැටිල...Surprise team එකක් වෙලා...
ඒ අපි ඉන්නෙ අනෙක් රටවලට සාපේක්ෂව හෙන පල්ලෙහට යන තත්වෙක..(පක්කොත් එහෙම තමා...උන්ගෙනං ලොකුම අවුල උන්ගෙ රටේ International cricket ගහන්ට බැරි එක...)
ඒකට ලොකුම හේතුව අපිට සල්ලි නැති එක..බංගලියොන්ටත් අපිට වඩා සල්ලි තියනවා..අපිට රටේ හැටියට Talentනනං අඩුවැඩියෙන් තාම තියනවා...
Cricket සල්ලි වලට යටවෙලා..සල්ලි තියන රටවල් T20 tournament,කරල උන්ගෙ performance වැඩිකරගෙන..(දැන් T20,ODI වල ජනප්රිය ඩයල් රටක් වෙන්ට සල්ලිත් ඕනේ...ඉන්දියාව පේනවනේ... )විශේෂයෙන්ම fielding...අපේ එවුන්ගෙ fielding හෙනම පජා....
ODI,T20 trend වෙනස්වෙ ලා...හෙන චා විදිහට බෝලර්ලට හෙනම අවාසි වෙන විදිහට....:
මට හිතෙන දේ....
Ado....Ridila....man amaruwen type karapu wks balapan yako...........

pakku final gihin indiawata cup eka puja karai, indian unta semi bd, final pak,
they are truly blessed![]()

pakku final gihin indiawata cup eka puja karai, indian unta semi bd, final pak,
they are truly blessed![]()
machan ohoma text format karala danakota lassanata hama thissema hadanna onada save karanna puluwanida bnGod.why u always support India when India meets Pakistan In a cricket match?


