එක මම දන්නවා,එ කාලේ ස්ටේජ් නැග්ගා කියලා ඔය ලක්ෂ ගනන් අද වගේ ගන්නෙ නැ,අනික එ හොයපු සල්ලි වලිනුත් එ මනුස්සයා ඉඩම් වාහන (බස්) අරගන අයෝජනය කරලා තියනවා,නමුත් කාට උනත් නරක කාලය අවාම ඔවා ඔක්කොම විනාශ වෙනවා,ප්රින්ස් ගේ කුරුඳු වත්තෙ කොටස් හිටන් එ දවස් වල විකුණන්න දාල තිබ්බා බෙහෙත් ගන්න,නවලෝකයේ නෙමෙයි දිගටම හිටියේ ඔය පස්සෙ කාලෙක තමයි නවලෝකයට අරන් ගිහින් තියෙන්නෙ,එ මනුස්සයාගේ තිබ්බ ලෙඩේ හැටියට මානසික සුවය ඔනේ එකට ඉතින් රසිකයෝ වගේම වටේ ඉන්න අයත් කියන්න ඇති නවලෝකයට ගෙනියන්න කියලා,එ මිනිස්සු වත් මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතන්න නැතුව ඇති.මෝලයට විශබීජයක් ගියා කියන්න ලෙසි නැ.හැම දෙයක්ම හරහට බලන්නෙ නැතුව පොඩ්ඩක් මානුශිය විදියටත් බලමු (මේක බිලා හැදුන ලෙඩක් නෙමෙයි නේ)