ප්‍රින්ස්ගේ සංවේදී කතාව

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    ප්‍රින්ස්ගේ සංවේදී කතාව

    විවාහ වෙන්න හිටපු ප්‍රසිද්ධ ගායිකාව අහිමි වීම නිසා මියෙන තුරාමතනිකඩව සිටි ප්‍රින්ස්ගේ සංවේදී කතාව

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහා කසාදයක් බැන්දා නම් මෙහෙම නොවෙන්නත් තිබුණා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගායකයෝ හම්බ කරලා ලව් කරලා බූට් කාලා බීලා බීලා ලෙඩ උනහම රටේ මිනිස්සුන්ට කියනවා හොස්පිටල් බිල් ගෙවන්න කියලා.නාමල් උඩුගමත් කරේ ඒකනේ.ප්‍රින්ස් මැරුණෙත් රටට ණයකාරයෙක් වෙලා.මිනිස්සු කොහොමහරි එකතු කරලා ලක්ෂ 25 බිලනම් ගෙවයි. ලංකාවේම නිසා හොදයි ඉතින්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ලංකාවේ කලාකාරයෝ වෙන රටවල ඉන්න කලාකාරයෝ වගේ සල්ලි හොයන්නෙ නැ,CD වලින් හොයන්න බැ,කොපි ගහලා විකුණන අය පාර දිගේ,ඉලඟට කතෘ භාගය කියල එකක් හම්බවෙන්නෙ නැ ගුවන් විදුලි වලින් සහ රූපවාහිනි වලින්,ලංකාව කියන රටේ ගීතයක් ප්‍රචාරය කරගන්න දැන් කලාකාරයන්ට බෙල්ට් එකේ හැටියට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නෙ එ ආයතන වලට.යන්තන් සංගීත සන්දර්ශන වලින් තමයි කියක් හරි හොයාගන්නෙ.
     
    :rofl:උබ ඔය කියන කතාව අදට ගැලපුනාට ඉස්සර එහෙම නැහැ.නාමල්,ප්‍රින්ස් කියන්නේ ඒ කාලේ ජනප්‍රියම දෙන්නෙක්.හොදට සල්ලි හම්බ කරා.කෑවා බිව්වා.අද කාලේ වගේ cd කොපි කරලා විකුනන්නේ නැහැ ඉස්සර.ස්ටේජ් නැගලා ලක්ෂ ගණන් හොයාගන්නේ..ඒ කාලේ ඉන්ටෙර්නෙට් use කරපු උන් හිටියේ අතලොස්සක්.උබ කොහොම කිව්වත් ප්‍රින්ස් කියන්නේ ලෝකෙට ණය වෙලා මැරුණ කෙනෙක්.ඒකට ප්‍රින්ස්ගේ නංගිත් වග කියන්න ඕන.සල්ලි නැත්නම් මොකටද නවලෝකේ අරන් ගියේ..
     
    එක මම දන්නවා,එ කාලේ ස්ටේජ් නැග්ගා කියලා ඔය ලක්ෂ ගනන් අද වගේ ගන්නෙ නැ,අනික එ හොයපු සල්ලි වලිනුත් එ මනුස්සයා ඉඩම් වාහන (බස්) අරගන අයෝජනය කරලා තියනවා,නමුත් කාට උනත් නරක කාලය අවාම ඔවා ඔක්කොම විනාශ වෙනවා,ප්‍රින්ස් ගේ කුරුඳු වත්තෙ කොටස් හිටන් එ දවස් වල විකුණන්න දාල තිබ්බා බෙහෙත් ගන්න,නවලෝකයේ නෙමෙයි දිගටම හිටියේ ඔය පස්සෙ කාලෙක තමයි නවලෝකයට අරන් ගිහින් තියෙන්නෙ,එ මනුස්සයාගේ තිබ්බ ලෙඩේ හැටියට මානසික සුවය ඔනේ එකට ඉතින් රසිකයෝ වගේම වටේ ඉන්න අයත් කියන්න ඇති නවලෝකයට ගෙනියන්න කියලා,එ මිනිස්සු වත් මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතන්න නැතුව ඇති.මෝලයට විශබීජයක් ගියා කියන්න ලෙසි නැ.හැම දෙයක්ම හරහට බලන්නෙ නැතුව පොඩ්ඩක් මානුශිය විදියටත් බලමු (මේක බිලා හැදුන ලෙඩක් නෙමෙයි නේ)
     
    • Like
    Reactions: Miami-Vice

    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    මේ වගේ ගායකයෙක්ට ඔහොම උදව් කලත් අවුලක් නෑ බන් දැන් නමට විතරක් ගායකයො වෙලා ඉන්න උන් දිහා බැලුවම
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,168
    1,300
    113
    ගඟ ළඟ
    ගායකයෝ හම්බ කරලා ලව් කරලා බූට් කාලා බීලා බීලා ලෙඩ උනහම රටේ මිනිස්සුන්ට කියනවා හොස්පිටල් බිල් ගෙවන්න කියලා.නාමල් උඩුගමත් කරේ ඒකනේ.ප්‍රින්ස් මැරුණෙත් රටට ණයකාරයෙක් වෙලා.මිනිස්සු කොහොමහරි එකතු කරලා ලක්ෂ 25 බිලනම් ගෙවයි. ලංකාවේම නිසා හොදයි ඉතින්.

    අපේ ගමේ show එකකට prins ආවා .වැස්ස නිසා show එක දිගටම තියන්න බැරි වුණා .prins ආවත් සිංදු කියන්නේ නැතිව ගිහින් .ඇඩ්වාන්ස් දුන්න සල්ලිත් ආපසු දීලා .ඒ මනුස්සයා ge මනුස්සකම ට සලකන්න කියලා තමන්ගේ දුවට prinsi කියලා නම තියලා තියෙන්නේ .ඒ කාලේ රුපියල් 1000 තමයි සිංදු 4 කියලා තියෙන්නේ ..oya bonawa kiyana කතාව නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113

    එක මම දන්නවා,එ කාලේ ස්ටේජ් නැග්ගා කියලා ඔය ලක්ෂ ගනන් අද වගේ ගන්නෙ නැ,අනික එ හොයපු සල්ලි වලිනුත් එ මනුස්සයා ඉඩම් වාහන (බස්) අරගන අයෝජනය කරලා තියනවා,නමුත් කාට උනත් නරක කාලය අවාම ඔවා ඔක්කොම විනාශ වෙනවා,ප්‍රින්ස් ගේ කුරුඳු වත්තෙ කොටස් හිටන් එ දවස් වල විකුණන්න දාල තිබ්බා බෙහෙත් ගන්න,නවලෝකයේ නෙමෙයි දිගටම හිටියේ ඔය පස්සෙ කාලෙක තමයි නවලෝකයට අරන් ගිහින් තියෙන්නෙ,එ මනුස්සයාගේ තිබ්බ ලෙඩේ හැටියට මානසික සුවය ඔනේ එකට ඉතින් රසිකයෝ වගේම වටේ ඉන්න අයත් කියන්න ඇති නවලෝකයට ගෙනියන්න කියලා,එ මිනිස්සු වත් මෙච්චර කාලයක් ඇදෙයි කියලා හිතන්න නැතුව ඇති.මෝලයට විශබීජයක් ගියා කියන්න ලෙසි නැ.හැම දෙයක්ම හරහට බලන්නෙ නැතුව පොඩ්ඩක් මානුශිය විදියටත් බලමු (මේක බිලා හැදුන ලෙඩක් නෙමෙයි නේ)

    :yes:
     
    • Like
    Reactions: 001flyD