~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආ.... එතකොට අපි ත්‍රෙඩ් හතරෙම පෝස්ට් දාලා නැහැ..
    ඇයි සයෝ...ඇයි සයෝ අහිංසක අපිට මෙහෙම ද්‍රෝහි වෙන්නේ?

    ඇයි අපි අඩු කුලේද?
    apiwa kon karala :( :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනසක් තමයි

    මොකක් ද වෙනස? ලංකාවෙත් ප්‍රධාන ප්‍රශ්න තිවිද්දි ඔය වගේ ප්‍රශ්න තමයි දැවෙන ඒව වෙන්නෙ :rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපිට නැතත් ගස් වල මල් පිපීයන්...

    මොනව උනත් අපි නැතත් පොටෝ එකනන් සුපිරිය..
    කව්ද මේක ඩිසයින් කරේ....?
    ඩිසයින් කරපු කෙනා හට රාජවාසලේ ඉහළම තනතුරක් පිරිනැමීමට තරම් සුදුසුකම් ඇත.

    ඔය ඉන්න අනික් බල්ලා උයාලු :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ වෙන්ඩ ඇති අර ෆොටෝ ගහන එකෙක්ට ඉන්නේ

    රජා නිකම්ම පොටෝ ගහන එකෙක් උනා එහෙනන්... මොනව කරන්නද? එහෙම හරි පොටෝ එකට වැටිලනෙ...:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකක් ද වෙනස? ලංකාවෙත් ප්‍රධාන ප්‍රශ්න තිවිද්දි ඔය වගේ ප්‍රශ්න තමයි දැවෙන ඒව වෙන්නෙ :rofl::rofl:

    අප පැතු වෙනස එය නොවේද