~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කව්රුන් හෝ රජ වාසලේ පිරිසිඳු කරන්නා දුටුවෙහිද? මගේ ඔටුන්න පිස දමන්න ඇවිත් ඩුප්ලිකේට් ඔටුන්න උස්සගෙන ගිහින්.හැමතැනම රජතුමා වගෙ රඟපානවලු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප පැතු වෙනස එය නොවේද

    ඒකත් නරක නෑ තමයි. සැබැ ප්‍රශ්න අමතක කොට මවපු ප්‍රශ්නවලට උත්තර දෙන එක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes::yes:
    පවු කොහොම හිටපු මනුස්සයෙක්ද?

    මේවා හස පොලව නුහුලන අපරාද :rolleyes:

    කොසොල් රජතුමා දුටු සිහින සිහියට නැගුණ සිංගලු..
    රජු බලු වේ..බලු රජ වේ.. :baffled::baffled::baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කව්රුන් හෝ රජ වාසලේ පිරිසිඳු කරන්නා දුටුවෙහිද? මගේ ඔටුන්න පිස දමන්න ඇවිත් ඩුප්ලිකේට් ඔටුන්න උස්සගෙන ගිහින්.හැමතැනම රජතුමා වගෙ රඟපානවලු
    rajathumata apahasa karanne na narapanuwa:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes::yes:
    පවු කොහොම හිටපු මනුස්සයෙක්ද?

    මේවා හස පොලව නුහුලන අපරාද :rolleyes:

    ඒකනෙ අඩුගානෙ මඩටිකක් ගාල ගොවියෙක්වත් කළානම්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්රුන් හෝ රජ වාසලේ පිරිසිඳු කරන්නා දුටුවෙහිද? මගේ ඔටුන්න පිස දමන්න ඇවිත් ඩුප්ලිකේට් ඔටුන්න උස්සගෙන ගිහින්.හැමතැනම රජතුමා වගෙ රඟපානවලු

    මෙන්න මේකාව අනුකම්පා ලිස්ට් එකට දාපිය සෙබලුනේ..
    මොලේ කොලොප්පම් වෙලා රජා කියල හිතාගෙන ඉන්නවා..:baffled::baffled::baffled: