kaparau sq feet mila ganan

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Door window opening wala pattam gaana eka gana katha karaganin hariyata. Samahara bassla wenama diga manala gannawa nathnam plaster eka maniddi opening adu karanne naa..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    beams godak soft nam kohomath ganan ussanawa. +20k wage wadi wenna puluwan. wada godak uta denawa wage danunoth aduwata karai. talk karana hatiyata thamai. bass la patta andayo. dana gena katha karapan. ubata katha karanna danne nath nam owa gana danna yaluwekwa eka dawasakata hari gennagena ganan katha karagena rates fixed karaganin.

    Door window opening wala pattam gaana eka gana katha karaganin hariyata. Samahara bassla wenama diga manala gannawa nathnam plaster eka maniddi opening adu karanne naa..

    thnk u machnla info walata. talk karanna nm puluwan. danagena inna ona dewal godai:yes::yes: thank u :yes:
     
    • Like
    Reactions: rx_storm_aight

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    me dawas wala kapararu karanna prices yanne koi wageda
    aluthen hadana gewal wala? athula n pita price dekakda yanne? anyone with an idea:confused:

    වර්ග අඩි‍ය 30 -35 වගේ තමයි තමන්ට හරි පවුලේ අයට හරි ගෝල වැඩේ කරන්න පුළුවන් නම් බාස් කෙනාට දවසේ පඩිය දිලා අත් උදවු කරපන් දවසට වර්ග අඩි 150-200 ක් සුවර් සමහර උන් 250ත් කරනවා දවසට 150ක් කලත් 150*30 නම් 4500ක වැඩ උබට යන්නේ බාස්පඩිය විතරයි බාස්ට හොදට ගෙවපන් ඕටී එහෙමත් දීපන් පැය ගානට හෙනම ලාබයි:D
     
    • Like
    Reactions: giggee

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    MATERIAL WITH MANPOWER RATE

    5/8" 1:5 Semi Rough = 550 Per Sqm
    1/2" 1:3 Semi Rough = 480 Per Sqm
    3/4" 1:3 Smooth = 750 Per Sqm​

    MAN POWER RATE

    5/8" 1:5 Semi Rough = 350 Per Sqm
    1/2" 1:3 Semi Rough = 300 Per Sqm
    3/4" 1:3 Smooth = 500 Per Sqm
     
    Last edited:
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    උඩ තට්ටුව තිස් පහයි, යට තිස් දෙකයි..:yes:

    30-35 wage kapararu.
    80-120 beam
    44-55 - suda madinna

    Uda thattuwata 10% wage wedi wenawa

    වර්ග අඩි‍ය 30 -35 වගේ තමයි තමන්ට හරි පවුලේ අයට හරි ගෝල වැඩේ කරන්න පුළුවන් නම් බාස් කෙනාට දවසේ පඩිය දිලා අත් උදවු කරපන් දවසට වර්ග අඩි 150-200 ක් සුවර් සමහර උන් 250ත් කරනවා දවසට 150ක් කලත් 150*30 නම් 4500ක වැඩ උබට යන්නේ බාස්පඩිය විතරයි බාස්ට හොදට ගෙවපන් ඕටී එහෙමත් දීපන් පැය ගානට හෙනම ලාබයි:D

    B U M P

    MATERIAL WITH MANPOWER RATE

    5/8" 1:5 Semi Rough = 550 Per Sqm
    1/2" 1:3 Semi Rough = 480 Per Sqm
    3/4" 1:3 Smooth = 750 Per Sqm​

    MAN POWER RATE

    5/8" 1:5 Semi Rough = 350 Per Sqm
    1/2" 1:3 Semi Rough = 300 Per Sqm
    3/4" 1:3 Smooth = 500 Per Sqm

    hamotama thank you:D:yes: danumakuth awa :yes::yes::yes: