Door window opening wala pattam gaana eka gana katha karaganin hariyata. Samahara bassla wenama diga manala gannawa nathnam plaster eka maniddi opening adu karanne naa..
beams godak soft nam kohomath ganan ussanawa. +20k wage wadi wenna puluwan. wada godak uta denawa wage danunoth aduwata karai. talk karana hatiyata thamai. bass la patta andayo. dana gena katha karapan. ubata katha karanna danne nath nam owa gana danna yaluwekwa eka dawasakata hari gennagena ganan katha karagena rates fixed karaganin.
Door window opening wala pattam gaana eka gana katha karaganin hariyata. Samahara bassla wenama diga manala gannawa nathnam plaster eka maniddi opening adu karanne naa..

thank u 
අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
ඔන්න අලුත් ත්රෙඩ් එකක් දැම්මා. කට්ටියම මේකට සෙට් වෙමු.


me dawas wala kapararu karanna prices yanne koi wageda
aluthen hadana gewal wala? athula n pita price dekakda yanne? anyone with an idea![]()

bump
30-35
උඩ තට්ටුව තිස් පහයි, යට තිස් දෙකයි..
30-35 wage kapararu.
80-120 beam
44-55 - suda madinna
Uda thattuwata 10% wage wedi wenawa
වර්ග අඩිය 30 -35 වගේ තමයි තමන්ට හරි පවුලේ අයට හරි ගෝල වැඩේ කරන්න පුළුවන් නම් බාස් කෙනාට දවසේ පඩිය දිලා අත් උදවු කරපන් දවසට වර්ග අඩි 150-200 ක් සුවර් සමහර උන් 250ත් කරනවා දවසට 150ක් කලත් 150*30 නම් 4500ක වැඩ උබට යන්නේ බාස්පඩිය විතරයි බාස්ට හොදට ගෙවපන් ඕටී එහෙමත් දීපන් පැය ගානට හෙනම ලාබයි![]()
B U M P
MATERIAL WITH MANPOWER RATE
5/8" 1:5 Semi Rough = 550 Per Sqm
1/2" 1:3 Semi Rough = 480 Per Sqm
3/4" 1:3 Smooth = 750 Per Sqm
MAN POWER RATE
5/8" 1:5 Semi Rough = 350 Per Sqm
1/2" 1:3 Semi Rough = 300 Per Sqm
3/4" 1:3 Smooth = 500 Per Sqm

danumakuth awa 

