~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Appata. Uba 456 weni kumarayada

    ඔව් බොල... ඔය තියෙන්නේ තුන්වෙනි පරාක්‍රමබාහු, දෙවෙනි රාජසිංහ,
    අන්න ඒ වගේ මම 456වෙනි කුමාර..:baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරාගෙයි රජාගෙයි ප්‍රස්නෙ විසදලා දෙන්න බැරිද :rolleyes::D

    සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ් රජා
    රජා උනාට තාම එක්ස්පිරියන්ස් මදි සරා ගාවට යන්න ලබන පාර බලමු :D එතකන් ඔහොම තමා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :oo:
    මට මතකයිනෙ උබ එද්දිත් ආවෙ නාවර පෙරාගෙන

    :P
    අවතාරෙක් නෑ..මගෙ නමෙ gif එකක් තිබුනෙ...උබට හිතට වදින photo එකක් තාම සෙට් වුනේ නැද්ද

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Na..e madiwata mawa archer gawata dala...:sorry::sorry:
    දැන් ගියපාර කීව කෙට්ටු වැඩියි කියල, දැන් මොකෝ අවුල මහත වැඩිද සුදු වැඩිද :oo: අම්මප ලබන පාර නං කළු කොට මහත එකක් තමා දාන්නේ :baffled: