~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කුඹලා තනයි තුඹසක් නිසි රටාවට මීයන් නටයි බළලුන් නැති වෙලාවට යාළුවො ඉඳියි අතමිට සරු වෙලාවට කවුරුත් නෑනෙ මම තනි වුනු වෙලාවට
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ සෙරෙප්පු එහෙම හැමොටම දාන්න බැ..සින්ඩරෙල්ලා ගෙ සෙරෙප්පු වගෙ...එක්කෙනෙට විතරයි දාන්න පුලුවන්.... .

    මං ඔයාට මගේ නම්බර් එක pm කළා කෝල් එකක් අවේ නැ නෙ...

    ඇයි අපි කලුද:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුඹලා තනයි තුඹසක් නිසි රටාවට මීයන් නටයි බළලුන් නැති වෙලාවට යාළුවො ඉඳියි අතමිට සරු වෙලාවට කවුරුත් නෑනෙ මම තනි වුනු වෙලාවට

    ;););););););)