~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    අඩෝ දෙවාලේ සුරුපී තරුනිය නේ එයා..එහෙම එයා එක එකා අරන් ගියාම හරියනවයැ...එතකොට අපිට යන කල මොකක්ද බොල

    තොපි වැදුම් පිදුම් කලාට කමක් නෑ
    කාසි එහෙම ඔබනවා නෙමෙයි පින් කැටේට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තැන්ක්ස් සාරා කෝල් එකට
    ඕක සේව කරගන්න ඕක මගේ
    මං රැට ආය කෝල් එකක් දෙන්නම් :love::love:
    ඒ සාරගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා යකෝ :no: මටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ :D උඹට අබ සරණයි දැන්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ සාරගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා යකෝ :no: මටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ :D උඹට අබ සරණයි දැන්.

    මොකක්ද කටුස්...ඇයි කලින් කිවුවෙ...හොද නැ ඔයා ......
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ සාරගෙ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා යකෝ :no: මටත් කතා කරා බොහොම අමාරුවෙන් ගැලවුනේ :D උඹට අබ සරණයි දැන්.

    පලයන් යන්න
    ලස්සන කටහඩක් තියෙන්නේ
    අද රැටත් කතා කරන්න ඕන
    අඩෝ කිසි ඔලුවක් නැ බන්
    නම්බර් එක යවපු ගමන කෝල් කළා :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං ඔයාට මගේ නම්බර් එක pm කළා කෝල් එකක් අවේ නැ නෙ...ඇයිබන් ඒ

    හැදිච්ච කෙල්ලෝ එහෙම නැහැදිච්ච උන්ට කතා කරන්නේ නැ
    හැදිච්ච මං කටුස වගේ උන්ට විතරයි කතා කරන්නේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හප්පට් සයෝ නැන්ද 5 දාල නේද මම තව පොඩ්ඩෙන් 4 රේ අතරමං වෙනවා