Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එළ තෑන්ක්ස්.
    11.gif


    11.gif
    11.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Pages 700 සුභ පැතුම්... 1000ත් පන්නමු.. ප්‍රින්ස්ගේ ඇල්බම්ස් ටිකෙන් 700 පටන් ගනින් මචෝ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේ ඔරිජිනල් ඇල්බම්ස් ටිකද නැත්නම් සන්ෆ්ලවර්ස් ඩිස්ටි ඩිඩින්ද?
    :confused:

    ප්‍රින්ස්ගේ සද කුමාරියක් විතරයි මං හිතන්නේ සන්ෆ්ලවර් එක්ක ගැහුවෙ..
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    මේ ඔරිජිනල් ඇල්බම්ස් ටිකද නැත්නම් සන්ෆ්ලවර්ස් ඩිස්ටි ඩිඩින්ද?
    :confused:

    ප්‍රින්ස් ගේ මෙන්න මේ සින්දු ටික තියෙන ඔරිජිනල් ඇල්බම් එකේ නම දන්නවද බන් ...

    1.සුදු මල් පොකුරක්
    2.ඔබ පැ පෙම් සිනා
    3.මහද ප්‍රේමාදරේ
    4.ඔබ හා ගෙවූ අතීතේ
    5.නිල් වන් ගුවන්
    6.මා හඩවලා
    7.ගොළු හදවතකට
    8.රැ උයන්තලාවේ
    9.පෙම් වේදනා
    10.පුජාසනේ අද අදුරුයි
    11.සිහිලැල් වසන්තේ
    12.සුළගේ සැලි
    13.ඔබ කවුරුදෝ
    14.සමුදෙන්න සමුගන්න නම්
    15.සියෝ ලග දවා
    16.දහසක් දේ කියන්නයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ප්‍රින්ස් ගේ මෙන්න මේ සින්දු ටික තියෙන ඔරිජිනල් ඇල්බම් එකේ නම දන්නවද බන් ...

    1.සුදු මල් පොකුරක්
    2.ඔබ පැ පෙම් සිනා
    3.මහද ප්‍රේමාදරේ
    4.ඔබ හා ගෙවූ අතීතේ
    5.නිල් වන් ගුවන්
    6.මා හඩවලා
    7.ගොළු හදවතකට
    8.රැ උයන්තලාවේ
    9.පෙම් වේදනා
    10.පුජාසනේ අද අදුරුයි
    11.සිහිලැල් වසන්තේ
    12.සුළගේ සැලි
    13.ඔබ කවුරුදෝ
    14.සමුදෙන්න සමුගන්න නම්
    15.සියෝ ලග දවා
    16.දහසක් දේ කියන්නයි

    සුදු මල් පොකුරක් ඇල්බම් එකේ තමයි ඕවා තියෙන්නේ.. ඒක ප්‍රින්ස්ගේ පලවෙනි ඇල්බම් එක