~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ දාපු පෝස්ට් එකෙ ඔතනම තියෙන පද පේලි දෙකේම බලපන් ටැග් ගැන කියල තියෙනවාද කියල :D:D:P:P
    උඹට ඕන්නං බලපන්.......මට කම්මැලි‍යි ඔව්වා බලන්න......:lol:
    කෝච්චියට බෙල්ල තියන්න එපා රෙක්ස්... බොස් බේබිලා කරදර කලාට
    මම නෙවෙ‍යි කුක්කා මැරෙන්න ‍යන්නේ......:lol:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මටත් එසේය, අනික ඔටෝ පදිද්දි මන් අතින් පාර ගැන තියෙන අවදානෙ නැති වෙනවා,
    මොකද අරක පාගගෙනමනේ ඉන්න තියෙන්නෙ, :yes: එතකොට වේගය ගැන අවබෝදයක් නෑ වැඩිය අනික මැනුවල් එකේ තියෙන ෆන් එකත් නෑ :D:D

    eka atta clutch eka natuwa mokakda wage:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ubala man gena hithan inna hati ne:angry:
    balapan kawada hari genawa mustang ekak "yakada heena":angry:
    ‍යකඩ හීන අනිත් හීන වලට වැඩි‍ය හොඳ‍යි තම‍යි බන් :cool:

    හැබැ‍යි ඉතින් Mustang එකක් අරන් ඒ වාහනේ ආතල් එක ලංකාවේ පාරවල් වල නම් ගන්න බෑ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් එසේය, අනික ඔටෝ පදිද්දි මන් අතින් පාර ගැන තියෙන අවදානෙ නැති වෙනවා,
    මොකද අරක පාගගෙනමනේ ඉන්න තියෙන්නෙ, :yes: එතකොට වේගය ගැන අවබෝදයක් නෑ වැඩිය අනික මැනුවල් එකේ තියෙන ෆන් එකත් නෑ :D:D
    tho drive karanna epa mokakinwath... oka gear wala aulak neweyi.. apita bayai pare yanna. ohomath driverla innawada...

    araka pagagena hitiyama ehema wenawada :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ‍යකඩ හීන අනිත් හීන වලට වැඩි‍ය හොඳ‍යි තම‍යි බන් :cool:

    හැබැ‍යි ඉතින් Mustang එකක් අරන් ඒ වාහනේ ආතල් එක ලංකාවේ පාරවල් වල නම් ගන්න බෑ:baffled:
    අනේ නිකන් පලයන් බන් යන්න :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tho drive karanna epa mokakinwath... oka gear wala aulak neweyi.. apita bayai pare yanna. ohomath driverla innawada...

    araka pagagena hitiyama ehema wenawada :eek:

    :angry::angry::angry:

    සාපේක්ශව කියන්නෙ මාමෙ, සාපේක්ශව කීවෙ අවදානය නෑ කියලා, ඒ වචනේ දාන්න බැරි වුනානෙ:sorry:,
    ශික් විතරක් :eek:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ‍යකඩ හීන අනිත් හීන වලට වැඩි‍ය හොඳ‍යි තම‍යි බන් :cool:

    හැබැ‍යි ඉතින් Mustang එකක් අරන් ඒ වාහනේ ආතල් එක ලංකාවේ පාරවල් වල නම් ගන්න බෑ:baffled:

    ehema kiyanna epa ban walawal wala wati wati yanakota kohomada athal eka e athal mehe witarai:lol: