~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වුනාට 70ටත් යද්දි හෝන් ගගහා ඉර කපාගෙන යන්න දගලන උනුත් ඉන්නවා :yes:

    ඒ කියන්නේ ඒ වෙලාවේ ඊට වඩා වේගෙන් යන්න පුලුවන්නේ?
    එහෙම වෙලාවට යන්න දීපන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් කියන්නේ "මම 70 ට යන්නේ.. මේක තමා නීතියානුකූල වැඩිම වේගේ... මම ඉර දිගේ යනවා" කියලා යන්න එපා කියලා...
    දේශපාලුවෙක් ස්කොඩ් එක්ක එනකොට බල්ලා වගේ අයින් වෙනවා.. වෙන කවුරුහරි සිග්නල් දාලා ඉඩ ඉල්ලනකොට පොඩ්ඩක් වාහනේ ඉර දිගේ නොගිහින් වම් පැත්තට ගත්තම මොකද? මනුස්සයෙකුට හදිසි අවශ්‍යතා නිසා නීති කඩලා පාරේ යනවා වෙන්න පුලුවන්... අනතුරක් වළක්වා ගැනීමට හැර තව කෙනෙක්ව පාලනය කරන්න ඕනේ නෑනේ පාරෙදි.. මොකටද ආඩම්බර කම මම 70 ට යද්දි උ 80 ට යනවනම්... තමන්ගේ ඇඟෙන් ඇටයක් යන්නේ නෑනේ

    මම කලින්ම කීවනේ හදිස්සි කාරයින්ට ඉඩ දෙනවා කියලා :D:D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒ වුනාට 70ටත් යද්දි හෝන් ගගහා ඉර කපාගෙන යන්න දගලන උනුත් ඉන්නවා :yes:

    thawa tiken eeye matath shot eka wadinawa policiyen.
    thani irak udin loriyak bageta overtake karala break gahala aye passata gatta policiyen idala :lol:
    police karaya atha danna issarahata awa duwagena. 99n berune :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක් නෙ :eek: අනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා
    :confused:ඇයි උඹ 70 ට ගිහින් නැද්ද?
    70 ට යන එකේ මොන මරුමුස් ද?
    දැන් පාරක වාහන යන වේගේ තීරණය කරන්නේ කරත්ත ඩ්‍රයිවර්ස්ලා...
    ට්‍රැෆික් දෙය්යොලා...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :confused:ඇයි උඹ 70 ට ගිහින් නැද්ද?
    70 ට යන එකේ මොන මරුමුස් ද?
    දැන් පාරක වාහන යන වේගේ තීරණය කරන්නේ කරත්ත ඩ්‍රයිවර්ස්ලා...
    ට්‍රැෆික් දෙය්යොලා...
    මම වාහන එලවන්නේ නෑ නෙ :D ඔය කරදර නෑ ඒ හින්ද අපිට. :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කියන්නේ ඒ වෙලාවේ ඊට වඩා වේගෙන් යන්න පුලුවන්නේ?
    එහෙම වෙලාවට යන්න දීපන්.

    මම කලින් පේජ් එකකත් කියල තියෙනවා හදිස්සි කාරයින්ට ඉඩ දෙනවා කියලා,:D

    මම 70 පන්නන්නෙ නෑ කියල කියන්නෙ නෑ, 80ට යන වෙලාවලුත් තියෙනවා,

    ඉස්සරහින් වාහනයක් හෙමින් යනවනම් 70ට අඩුවෙන් මැද්දෙ කෙලින් ඉර තියෙනවානම් මම ඉස්සර කරන්න යන්නෙම නෑ ඕනවුනොත්ම ඇරෙන්න , ගලගෙදර කදු හරියෙදි එහෙම කරලා තියෙනවා කන්ටේනර් ටිපර් පස්සෙ යන්න බැරි හින්දා ඩබල් ලයිනුත් කපන් ඉස්සර කරනවා හැබැයි තඩි ඉස්සරහා පේන්නෙ නැති වංගු වලදිනම් නෙමේ :D මොකද ටිපර් කන්ටේනර් බස් පස්සෙන් කදු වල යන්න කැමති නෑ මම

    ඉස්සරහා වාහනේහෙමින් වුනටත් සමතල තැන් වලනම් ඉර කපන්නෙ නැතිව යනවා පිටිපස්සෙ ඇවිත් හෝන් ගැහුවත් හෙඩ් ලයිට් ගැහුවත් මන් අයිනට කරනවා වම් ඉරෙනුත් එහාට වෙලා යන්න දීල :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම වාහන එලවන්නේ නෑ නෙ :D ඔය කරදර නෑ ඒ හින්ද අපිට. :P
    බස් එකක හරි යනවනේ...

    මුල මතකයි මට.. අපි පොඩි කාලේ බස් එක පරක්කු උනාම ක්ලාස් එකේ ඉස්සරහටම යන්න වෙනවා වාඩි වෙන්න...


    ඔය මරුමුස් බස් කාරයො හිටියට සමහර බස් කාරයෝ ඉරි කපන්නේ වෙන කරන්න දෙයක් නැතුව... ඌට ටයිම් එකට යන්නත් ඕනේ.. ඉරි කපන්නතුව යන්නත් ඔනේ.. 40-50 ට ඉර දිගේ යන උන්ට ඉස්සර කරගන්නත් ඕනේ...