සහතික ඇත්ත.මොංගල් උට්ටලා පාරේ දකුණු ඇත්තෙන් දාගෙන 40ට විතර යනවා.මරාගෙන කන්න ඕනි උන්ව.



සහතික ඇත්ත.මොංගල් උට්ටලා පාරේ දකුණු ඇත්තෙන් දාගෙන 40ට විතර යනවා.මරාගෙන කන්න ඕනි උන්ව.



නුවර පාරේ ගොඩක් ඉන්නවා බන්අද උදේ පස්යාල හරියෙත් හිටියා බව්වෙක්.......![]()

යන්න පුලුවන් නම් යන්න ඕනි.එහෙම බැරිනම් පුලුවන් අයට යන්න ඉඩ දීලා පාරේ අයිනෙන් යන්න ඕනි.



ඒ වුනාට 70ටත් යද්දි හෝන් ගගහා ඉර කපාගෙන යන්න දගලන උනුත් ඉන්නවා![]()
මම නම් කියන්නේ "මම 70 ට යන්නේ.. මේක තමා නීතියානුකූල වැඩිම වේගේ... මම ඉර දිගේ යනවා" කියලා යන්න එපා කියලා...
දේශපාලුවෙක් ස්කොඩ් එක්ක එනකොට බල්ලා වගේ අයින් වෙනවා.. වෙන කවුරුහරි සිග්නල් දාලා ඉඩ ඉල්ලනකොට පොඩ්ඩක් වාහනේ ඉර දිගේ නොගිහින් වම් පැත්තට ගත්තම මොකද? මනුස්සයෙකුට හදිසි අවශ්‍යතා නිසා නීති කඩලා පාරේ යනවා වෙන්න පුලුවන්... අනතුරක් වළක්වා ගැනීමට හැර තව කෙනෙක්ව පාලනය කරන්න ඕනේ නෑනේ පාරෙදි.. මොකටද ආඩම්බර කම මම 70 ට යද්දි උ 80 ට යනවනම්... තමන්ගේ ඇඟෙන් ඇටයක් යන්නේ නෑනේ

ඒ වුනාට 70ටත් යද්දි හෝන් ගගහා ඉර කපාගෙන යන්න දගලන උනුත් ඉන්නවා![]()


truck, bus walata thama ban godakma ahuwenne.
unuth ithin 80 -90 ta enawane.
aye slow karannath ba ithin untath ekaparama![]()


අහ් ශුදූ මොකද නිකන් තක්බීර් වෙලා


හාපෝ මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක් නෙඅනේ මගේ හතුරෙක්ටවත් උපුල් මාම එලවන වාහනයක් අහලකින් වත් යන්න නොලැබේවා
ඇයි උඹ 70 ට ගිහින් නැද්ද? උබව දැක්කාම මතක උනේ මේ සතියේ රේඩියෝ එක අමතක උනානේ![]()
මම කලින්ම කීවනේ හදිස්සි කාරයින්ට ඉඩ දෙනවා කියලා
ඇයි උඹ 70 ට ගිහින් නැද්ද?
70 ට යන එකේ මොන මරුමුස් ද?
දැන් පාරක වාහන යන වේගේ තීරණය කරන්නේ කරත්ත ඩ්‍රයිවර්ස්ලා...
ට්‍රැෆික් දෙය්යොලා...
ඔය කරදර නෑ ඒ හින්ද අපිට.
උන් බ්රේක් ගැහුවට කියලා වැඩකුත් නෑ,![]()

ඒ කියන්නේ ඒ වෙලාවේ ඊට වඩා වේගෙන් යන්න පුලුවන්නේ?
එහෙම වෙලාවට යන්න දීපන්.

මොකද ටිපර් කන්ටේනර් බස් පස්සෙන් කදු වල යන්න කැමති නෑ මම 
බස් එකක හරි යනවනේ...මම වාහන එලවන්නේ නෑ නෙඔය කරදර නෑ ඒ හින්ද අපිට.
thawa tiken eeye matath shot eka wadinawa policiyen.
thani irak udin loriyak bageta overtake karala break gahala aye passata gatta policiyen idala
police karaya atha danna issarahata awa duwagena. 99n berune![]()