jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ මෙන්න මේ Tv එක හොදයිද කියලා...

    JVC-32" LED TELEVISION
    Product Code: JVTV32N355
    Model No: LT-32N355

    http://www.buyabans.com/product-info/jvtv32n355

    http://www.wow.lk/mall/p/jvc-32-inch-full-hd-led-tv-lt32n355-prodcsv4435/prodcsv4435/

    මේ ලහදි ඉදන් LED Tv වල ගණන් පට්ට විදිහට බැස්සානේ බන්.... අවුල් එහෙම තියනවද දන්නෑ නේද... අඩුවට ගත්තු කෙනෙක් ඉන්නවනම් කියන්න..

    Ht49yAd.png

    6OCRBfs.png

    Oct 3, 2008
    1,723
    437
    0
    මචන්ලා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ මෙන්න මේ Tv එක හොදයිද කියලා...

    මේ ලහදි ඉදන් LED Tv වල ගණන් පට්ට විදිහට බැස්සානේ බන්.... අවුල් එහෙම තියනවද දන්නෑ නේද... අඩුවට ගත්තු කෙනෙක් ඉන්නවනම් කියන්න..

    32" 18000 idala thiyanawa.
    eth warranty eka 1year karala thiyenne.
    awrudden passe kadunoth TV eka ayn karala aluth ekak ganna wenawa. :lol:
    mokada aduwata thiyana model walata kaali naa pita ganna kadunoth.
    awruddak yanakan baya wenna deyak naa warranty eka thiyana nisa.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    32" 18000 idala thiyanawa.
    eth warranty eka 1year karala thiyenne.
    awrudden passe kadunoth TV eka ayn karala aluth ekak ganna wenawa. :lol:
    mokada aduwata thiyana model walata kaali naa pita ganna kadunoth.
    awruddak yanakan baya wenna deyak naa warranty eka thiyana nisa.

    ඔව් බන් ඕක තමයි කේස් එක...අඩුවට ගත්තා වගේ නෙමේ..:(
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,654
    1,187
    113
    Mars
    Wow eken ganna gihilla gaththe na.
    Abans eken LG 32 ekak pereda gaththa, 36,000/= 3Yrs warranty
     
    Last edited:

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    සමහර ටීවී වල ටීවී බලද්දී ළඟ ඉඳන් බලනකොට පැහැදිලි නෑ බං. බොඳ වෙලා වගේ පේන්නේ. මං කීප දෙනෙක් දෙනෙක්ගෙන්ම ඇහුවා උන් කියනවා ඒ හැටිලු. ලංකාවේ එච්ඩී නැති හින්දද දන්නෑ. ඒ වුනාට සමහර සැම්සුන්ග් ඒවාගේ කොලිටියටම තියෙනවා. මට නම් ඒක හොඳටම අවුල්. පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගනින්.
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සමහර ටීවී වල ටීවී බලද්දී ළඟ ඉඳන් බලනකොට පැහැදිලි නෑ බං. බොඳ වෙලා වගේ පේන්නේ. මං කීප දෙනෙක් දෙනෙක්ගෙන්ම ඇහුවා උන් කියනවා ඒ හැටිලු. ලංකාවේ එච්ඩී නැති හින්දද දන්නෑ. ඒ වුනාට සමහර සැම්සුන්ග් ඒවාගේ කොලිටියටම තියෙනවා. මට නම් ඒක හොඳටම අවුල්. පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගනින්.

    ඔව් බන්....

    4.gif

    bump.. we're sony fans

    11.gif

    4.gif
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් බන් ඕක තමයි කේස් එක...අඩුවට ගත්තා වගේ නෙමේ..:(

    Dan Lankawata gena TV orginal nemey. China Factory walin gennanne Brand Name eka gahala (mama kiyanne adu ganan walata dana eawa gana). Alibaba wage site walin apitath loku order ekak dunnoth a widiyata genna puluwan. aduma awrudu 3k wath warranty thiyana ekak ganna. nathnam kadunoth lesiyen hadanna baa. kaali hoyanna naa / nathnam kaali patta ganan.